බෝතල් ඕන මචෝව්

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
බෝතල් ඕන මචෝව්

මචන්ලා වෙඩින් එකකට දෙන්න 3500/= ට විතර foreign බෝතල් ටිකක් හොයාගන්න බැරි වෙයිද..මොනවද ඒ ගානට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් බන්? :confused::confused:
 

chathu4742

Well-known member
  • මචන්ලා වෙඩින් එකකට දෙන්න 3500/= ට විතර foreign බෝතල් ටිකක් හොයාගන්න බැරි වෙයිද..මොනවද ඒ ගානට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් බන්? :confused::confused:

    ෆොරින් බෝතල් කොහෙද බන් 3500 ට..අනේ මන්ද ..බම්ප්:)
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Johnnie Walker Red Label genat tibba bottles 4 singapore idan ena ekek. 4L SGD125 da kohedo wela tibbe man hitanne.

    Ethakota 1L ~ 3500i da kohedo.

    මේ දවස් වල හොයන්න අමාරුයි බන් බඩු..එකයි සින් එක
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සර් එඩවඩ් කියලා මන් ගියපු වෙඩිමක තිබිනා..කට්ටිය කිව්වා කොලිටි නෑ කියලා
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif