කාර් එකේ හොර්න් එක හෙල්ප්!!!!!!
මචන්ලා මගේ FB15 කාර් එකේ හොර්න් එක එක දිගටම වදිනවා..දන්න එකෙක්ගෙන් අහද්දී කිව්වේ ස්ටිරියන් විල් එකේ ස්විච් එක ඇතුලේ තියන ප්ලාස්ටික් කෑලි වගයක් කැඩිලා ඇති කියලා..ඒ පාර්ට්ස් ගන්න තියෙයිද.නැත්නං විල් එක පිටින්ම දාන්න වෙයිද බන්..දැන් කටවුට් එක ගලවලා දාලා...