ඇල්ලේ ඉන්න තැනක්?????

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ඇල්ලේ ඉන්න තැනක්?????

මචන්ලා කොල්ලෝ 10කට විතර ඇල්ලේ ගිහින් නවතින්න හොද ලොජ් එකක් වගේ ප්ලේස් එකක් දන්නවා නම් කියපන්කො...නෝමල් ගානකට
 
AcIId

Active member
  • Dec 25, 2016
    51
    152
    33
    Home Stay try karapan, Awa cheap and good,
    Booking.com eken price balala direct katha karanna, price katha karaganna puluwan,

    kawada wageda yanna hadanne ?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Home Stay try karapan, Awa cheap and good,
    Booking.com eken price balala direct katha karanna, price katha karaganna puluwan,

    kawada wageda yanna hadanne ?

    තව සති දෙකකින් වගේ බන්...හෝම් ස්ටේ තමයි බන් ට්‍රයි කරේ...booking.com එකේ තියන ඒවා අස්ප ගනන්නේ බන්..නොර්මල් ප්ලේස් එකක් බැලුවේ