savoy vs lido

lucky1991

Member
May 6, 2009
212
20
0
Rathmalana
-ලොකුම පෙට්ටියට-

man-peeking-out-of-moving-box.jpg

මට මේක කියපන්කො මේ හෝල් දෙකේම බොක්ස් වලට රිංගපු උන් ඇතිනේ... මේ දෙකෙන් ලොකු බොක්ස් තියෙන්නේ සැවෝයි එකේද ලිඩෝ එකේ ද...?

හැම හෝල් එකකම බොක්ස් වලට රිංගපු උන් කියපන් ලොකුම පෙට්ටි තියෙන්නේ මොන හෝල් එකේද කියලා.....:D:D:D
හරියට කිවුවොත් අරවා දෙනවා හොදේ :yes::yes::yes:
 
  • Like
Reactions: Sun_Boy

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Mama thama box gihin na. Room walata gihillat na. Habai vahane athule podi podi dewal wela thiyanawa...