වැඩිම offers දැකල තියෙන්නේ Commercial, HNB, Sampath, BOC තමා..
income category එක අනුව තියෙන offers නම් මටනම් දැනෙන විදිහ මෙහෙමයි,
HNB, BOC, Peoples - low to mid middle class offers
Commercial, Sampath - mid to upper middle class offers
NTB, HSBC - Upper class offers
අනිත් බැංකු ගැනනම් ලොකු...