නිරීක්ෂණය කරනවා කියන්නේ ඇහෙන් බලනවා කියන එක නෙවෙයි බොල..😂😂😂
නිරීක්ෂණය කරනවා = observe = to see, watch, perceive, or notice
සාමාන්‍ය ජීවිතේ උදාහරණ තමා - ගිනි ගොඩක දුම, LP Gas, ammonia, methene, chlorine etc.
මට තේරුනේ මේක grade 9,10 වගේ book එකක්... මේකම ඔය පොඩි එකා A/L science කරන්න යද්දි හෝ...