offer letter එක තමා මුලින් දෙන්නෙ.. ඒකෙ උබේ designation එකයි salary එකයි තියෙනවා.. job එකට ගියහම තමා Appointment Letter/ JD එක හම්බෙන්නෙ...
හරිද වැරදිද දන්නේ නැහැ.. මටයි ම්ම දන්න උන්ටයිනම් ඔහොම තමා හැමතැනම උනේ... IT job වල කොහොමද දන්නේ නෑ.. මේ non-it sector jobs ගැන කිව්වේ..