තව පොඩි දෙයක් එකතු කරන්නම් ධර්ම කාරණා විස්තර කරන්න යද්දී මෙහෙම දේශනා කරල තියෙන්නේ කියල තව කෙනෙක් ව දැනුවත් කරද්දී එක සත්යක් කියල තමන්ට විශ්වාස නම් විතරක් ඉදිරිපත් කරන්න මොකද ගෙනහැර දක්වන්නේ එසේ මෙසේ පුත්ගලයෙක් අදාල කරගෙන නෙවේ බුදුවරයෙක් අදාල කරගෙන කියන දේ බොරුවක් වුනොත්, ඒ බොරුවට අදාල කරගත්තු...