කොලඹ අවට කරක් ගහනකොට හොර බොරු නැතුව සාධාරන මිලකට බඩුවක් ගන්න පුලුවන් තැන් මේකට අප්ඩේට් කරමු.
1) Modern Shoe mart
1st Cross St, Colombo 01100
මේකේ ඔරිජිනල් ලෙදර් ශූස් තියනවා ඔපිස් දාන්න වගේ මරු. පොඩි කඩේ උනාට හොඳ බිස්නස් එකක් තියෙයි.. ගනන් උපරිම සාදාරනයි..වෙන තැනිකින් ගන්නවට වඩා 1000ක් වගේ...