එලකිරි මෙගා නව කතාව

gepa

Well-known member
  • "පොඩි එකා.... ඇවිත් බත් කාපං....."

    ඒ අම්මාගේ කටහඬයි...අම්මා හැමදාමත් බත් පතේ මුල් පංගුව තාත්තාගේ පිඟානට එකතු කර දෙවනුව මල්ලිට බෙදයි..ඈ සැමදාමත් අන්තිමයාය.ඉතුරු වෙන විදියට අම්මාගේ බත් පත අඩු වැඩි වේ...

    .තවමත් රංජි මාමා පිලේ ඉන්නවාදැයි අම්මා දන්නේ නැත..එසේ දන්නවානම් රංජි මාමාට කැමට කතා නොකරන සිරිතක් අම්මාගේ නැත..


    ඉතිං ඊට පස්සේ
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව


    " අම්මේ... රංජි මාම අවිල්ලා" නිසංසලා අම්මා ලගට ගොස් රහසක් මෙන් කීවේය.

    "ගෙදර පිට මනුස්සයෙක් ඉද්දි.. කොහොමද බං වේලක් නොදී කන්නේ"


    එසේ කියමින් අතේ තිබූ පොල්ක‍ටු හැන්ද බත් මුට්ටිය මත තබා පිල දෙසට
    ගියේ අතේ තිබුනු දෑ වැරහැලිවු චීත්තයේ පිසිමිනි....අම්මා එගොඩහ ගොඩ ගමේය..
    එකල පාරුව පැදි තාත්තා පාරුවේදී තමා දෙස අම්මා හොරෙන් බැලූ බව පාරට්‍ටුවට
    කියන්නේ... ටිකක් තොල කට ගාගත්විටය.එදා පටන් අද තෙක් අම්මා තත්තාත් සමග විදි
    දුක් ගැහැට වල නිමක් නැතිබව මාහට වැට හුනද ඈ... වචනයකුදු තත්තාට එරෙහිවපවසා නැත.
    මාද අම්මා පසුපස පිල දෙසට ඇදුනේය..


    "ඈ මලයො ...මොනවහරි ටිකක් සප්පායම් වෙලා හිටියනම්"

    "අනේ මොකට කරදර වෙනවද එගොඩහ අක්කේ.. මේ ඩිංගිත්තකට කලින් විටක් හැපුවා.... විතරයි"


    මතු සම්බන්ධයි...


     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කාරි නෑ අක්කෙ, මම මේ තකහනියක් ආවෙ බොලා දෙන්නා එක්ක කාරණාවක් කතා කොරන්න.. නැතුව මට මේ කෙලී කියන දේවල් කොරන්ඩ බෑ.."

    නිසංසලාගේ මව වන ගුණවතී, රංජි මලයා කියූ කතාව නොතේරුණු නිසා ඔහුගේ මුහුණට එබී බලා සිටියෙ කතාව පැහැදිලිව දැනගැනීමටය..

    "මොකෑ බං මලේ ඒ කතාව.. මොකෝ මේකි කොල්ලෙක්වත් පංගාඩම් කරගෙනවත්ද..?"

    ඇය කාරණාව නොදත් නිසාවෙන් තම දුව හිරිමල් වයසේ පසුවන දැරිවියක් නිසා ඇයට ප්‍රේමයක් සිතට දැනී ඇත්දෝ යන සැකයෙන් ගුණවතී විමසා සිටියේය..

    "එහෙම දෙයක් නෙමෙයි ගුණවතී අක්කෙ.. කෝ ධර්මෙ අයියා.. එයාටත් ඇවිත් මෙතැනින් එදගන්ඩ කියහන්කො.. මම කතාව කියන්ට.."

    "දුවේ තාත්තට කතා කොරන් වරෙන්.. රංජි මාමා කතා කරනවා කියලා.."

    "අනේ මට බෑ අම්මෙ.. අම්මම කතා කරන් එන්නකො.."

    "බොට ඉතින් මොනවද පුළුවන් කියලා කිව්වෙ.. මොක කිව්වත් බෑම තමා.."

    අම්මා තරහින් මෙන් ගෙට ඇතුලු වූයේ තම සැමියා වන ධර්මේ හට කතා කිරීමටය..

    "රංජියො මොකෝ බං මේ පැත්තෙ හවස් ජාමෙ.. මට අද උදේ වැඩක් තිබුණා බං.. අද මම නොයා ඉන්ටයි හිටියෙ.. ඒත් අතේ සතේ නැතිව ඉදපු නිසා යන්ට උනා.."

    සරම ගැට ගසමින් එළියට ආ ධර්මේ රංජිට පැවසීය..

    "මට මේ දරිවි කිව්වා උඹ උදේම වැඩකට ගොහිං කියලා.. මම මේ බොලා දෙන්නත් එක්ක කාරණාවක් කතා කොරන්ඩ කියලයි ආවෙ.. උඹලගෙ කෙලී ගැන තමා.."

    "අර මොකක්ද රංජියො..?"

    ධර්මේ වික්ෂිප්ත වී ඇසුවේ ඔහුද මෙම කාරණාව නොදන උන් නිසාවෙනි..

    මතුසම්බන්ධයි..

    ප.ලි : නම් ටික මතක තියාගනිල්ලා..

    නිසංසලාගෙ අම්මා - ගුණවතී
    නිසංසලාගෙ තාත්තා - ධර්මදාස.. කෙටියෙන් ධර්මෙ කියලා කියන්නෙ.
    නිසංසලාගෙ මල්ලි - නුවන්
    ඉස්සරහට එන චරිත වලට නම් දාගන්න බැරියෑ..:) නම් පටලවන්න එපා.. පොඩ්ඩක් කතාවෙ ඉදිරිය ගැන හිතලා ලියන්න.. මෙයා රැකියාවකට යනවද..? නැද්ද..? කියලා.. මෙයාට කොහොම වුණත් බෝයි කෙනෙක් මුණගැහෙන විදියට කතාව කරගෙන යන්නකො.. ඊට පස්සෙ කතා කරලා කතාව ඉස්සරහට ගෙනියමු.. ජය.!


     
    දෑන් එලි උනාලු...රන්ජි මාමා යාලුවෙක්ට රෑ උන සීන් එක කියනවලු මෙන්න මෙහෙම
    "නිසන්සලා මට කතා කලා
    ඈ විවර කලා(ජනේලය )
    මා ඈතුල් කලා(සුවද කුඩක් )
    මගෙ දගර යකා (රන්ජි මමගෙ හුරතලා ,බලු පෑටියා )
    මොනවද වමනෙ කලා
    නිසන්සලාට නින්ද ගියා
    මගුල..මම ආවා .."

    කියල යාලුවට කිව්වා...
     

    gepa

    Well-known member
  • පොඩි ෂාරුක්;13165668 said:
    දෑන් එලි උනාලු...රන්ජි මාමා යාලුවෙක්ට රෑ උන සීන් එක කියනවලු මෙන්න මෙහෙම
    "නිසන්සලා මට කතා කලා
    ඈ විවර කලා(ජනේලය )
    මා ඈතුල් කලා(සුවද කුඩක් )
    මගෙ දගර යකා (රන්ජි මමගෙ හුරතලා ,බලු පෑටියා )
    මොනවද වමනෙ කලා
    නිසන්සලාට නින්ද ගියා
    මගුල..මම ආවා .."

    කියල යාලුවට කිව්වා...

    කතාව නව මගකට
     
    නිසන්සලා ඈදගෙන හිටියේ දුහුල්ම දුහුල් ඈදුමක්ලු..
    අම්මෝ....රන්ජි මාමා කෑ ගසමින් එලියට පෑමින අත් අඩන්ගුවට ගත්තලු එයගෙ බලු පෑටියා...එ කිව්වේ ,එයාගෙ හුරතලා...හී හී හී...
     

    gepa

    Well-known member
  • නිසන්සලා ඈදගෙන හිටියේ දුහුල්ම දුහුල් ඈදුමක්ලු..
    අම්මෝ....රන්ජි මාමා කෑ ගසමින් එලියට පෑමින අත් අඩන්ගුවට ගත්තලු එයගෙ බලු පෑටියා...එ කිව්වේ ,එයාගෙ හුරතලා...හී හී හී...
    කතාව මග නැවතිලානේ..අපරාදේ