කොලඹ අවට සාධාරන කඩ

gepa

Well-known member
  • කොලඹ අවට කරක් ගහනකොට හොර බොරු නැතුව සාධාරන මිලකට බඩුවක් ගන්න පුලුවන් තැන් මේකට අප්ඩේට් කරමු.

    1) Modern Shoe mart
    1668746962750.png

    1st Cross St, Colombo 01100

    මේකේ ඔරිජිනල් ලෙදර් ශූස් තියනවා ඔපිස් දාන්න වගේ මරු. පොඩි කඩේ උනාට හොඳ බිස්නස් එකක් තියෙයි.. ගනන් උපරිම සාදාරනයි..වෙන තැනිකින් ගන්නවට වඩා 1000ක් වගේ ලාබෙට හොද ශූස් ගන්න පුලුවන්.

    2) Wrist watch repair
    Next to dialog

    ටිකක් වයසක අන්කල් කෙනෙක් ඉන්නේ.. හිතෙන හිතේ ගනන් කියන්නේ නෑ.. ඕනි ඔරලෝසුවක් හදනවා..ගනන් උපරිම සාධාරනයි.. කලින් ප්‍රයිස් වලට ගෙනාපු ස්ටොක් තිබ්බොත් ඒ ගනන් වලට කරනවා වැඩ තාමත්..

    3) Bennet Jayamanna Sons
    Delkanda, 166 Old Kesbewa Rd, Nugegoda 10250

    පොඩි පොඩි ෆන්ශන් වලට ඕනි එව්ව රෙන්ට් කරනවා නම් සාධාරන මිලකට කරගතෑකි.. ගොඩක් පරන බිස්නස් එකක්.. පොඩියට බර්ත්ඩේ එකක් එහෙම ගන්නව නම් ඒවට අදාල එව්ව අඩු ගානට රෙන්ට් කරනවා..මේ ගොල්ලො ගොඩක් වෙඩින් මලගෙවල් දාන ලොකු ෆන්ශන් තමයි කරන්නේ..

    තව ඉතින් දන්න කියන එව්වා දාගෙන යන්ට.. වැදගත් වෙයි
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    869
    1,103
    93
    මෙක කඩයක් නම් නෙමේ. මල්වත්ත පාරයි පලවන හරස් වීදියයි අතර ටිකක් මහත තොල් දම්පාට කරපු අක්ක කෙනෙක් ඉන්නවා පොඩි කුඩේකුත් අතේ තියාන මාර සාදාරනයි. මට සල්ලි මදි වෙලා මගෙ බත් එක අරගෙන මේ ඇති මල්ලි කිව්වා
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Cross street කිට්ටුව වයසක ඇග ෆිට් නාට්ටාමි කෙනෙක් ඉන්නවා මිනිහා රුපියල් දෙකක් දුන්නම බඩු යනකම්ම අතේ ගහලාදෙනවා. ඉතාම සාදාරණ මිල . ඖලකට තියෙන්නේ සතියක් විතර යනකම් ටොපා දාන එක .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,778
    27,360
    113
    මෙක කඩයක් නම් නෙමේ. මල්වත්ත පාරයි පලවන හරස් වීදියයි අතර ටිකක් මහත තොල් දම්පාට කරපු අක්ක කෙනෙක් ඉන්නවා පොඩි කුඩේකුත් අතේ තියාන මාර සාදාරනයි. මට සල්ලි මදි වෙලා මගෙ බත් එක අරගෙන මේ ඇති මල්ලි කිව්වා
    මොනවැයි ඒ අක්කා විකුනන්නේ? අච්චාරුද?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,489
    6,128
    113
    Never buy from sena Eletronics, first cross street
    පල්ම ජරා හොරු. යුනිටියේ රු 1200 bms ඒක උන්ගෙ 7000.00 සක්කිලිම කඩයක් මට දෙතුන් පාරක්ම හොරවැඩ කලා
     

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Never buy from sena Eletronics, first cross street
    පල්ම ජරා හොරු. යුනිටියේ රු 1200 bms ඒක උන්ගෙ 7000.00 සක්කිලිම කඩයක් මට දෙතුන් පාරක්ම හොරවැඩ කලා
    යුනිටියේ කොහෙද බන් bms තියෙන්නේ. electronic shops යුනිටියේ තියෙනවද
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,489
    6,128
    113
    යුනිටියේ කොහෙද බන් bms තියෙන්නේ. electronic shops යුනිටියේ තියෙනවද
    යුනිටිය කියන්නෙ යුනි ටෙක් ඒකට කියන කෙටි නම
     
    • Haha
    Reactions: earthling

    shenat

    Well-known member
  • May 13, 2007
    52,472
    79,316
    113
    ආශ්චර්යමත් රටක
    මෙක කඩයක් නම් නෙමේ. මල්වත්ත පාරයි පලවන හරස් වීදියයි අතර ටිකක් මහත තොල් දම්පාට කරපු අක්ක කෙනෙක් ඉන්නවා පොඩි කුඩේකුත් අතේ තියාන මාර සාදාරනයි. මට සල්ලි මදි වෙලා මගෙ බත් එක අරගෙන මේ ඇති මල්ලි කිව්වා

    @erozan රෑට කන්න ඇත්තෙ ඒක. 🤭
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Factory Outlet Clothes ගන්න හොඳ තැන් මොනවද?

    මම දන්නේ පහල ටික..මම මෙතනින් ගිහින් තියෙන්නේ The Factory Store විතරයි හැබැයි..
    • The Factory Store - Bambalapitiya
    • The Brands Warehouse - Wellawatte
    • Mood Clothing - Dehiwala
    • Branded House - Nugegoda
    • Krush - Maharagama