පුථජ්ජනයනි, කරුණු නොදැනීම නිසා, මාර්ගඵලලාභී උතුමන් වහන්සේ නමක්ගෙ ශ්‍රද්ධාව අවතක්සේරු කර අපායගාමී අකුසල් නොකරගනිත්වා!
ශ්‍රද්ධාව අඩු කම හෝ කරුණු නොදැනීම නිසා පුථජ්ජන අපි වගෙ අයට ඔය වගෙ ප්‍රශ්න එන්න පුළුවන්.
පළවෙනි දේ තමයි බුදු රජාණන් වහන්සෙ උදෙසා සිදු කරන ඉතා සුළු ආමිස පූජාව ද අපට හිතා ගන්න බැරි...