මචං එහෙම ගුරුවරයෙක්නම් අවශ්‍ය නැහැ .ආනපානසතිය වගෙ දිගටම කරනව නම් ගුරුවරයෙක් යටතෙ කරන එක තමයි බන් හොද. එහෙම නැත්තම් සතරාරක්ශක භාවනා (බුද්ධානුස්සති, මෙත්තානුස්සති , අසුභානුස්සති , මරණානුස්සති), තනියෙන් පුරුදු කළාට කමක් නෑ මන් දන්න තරමින්.
මම මේ කියන දේට ගොඩක් අය එකග වෙන එකක් නැහැ .
කව්රුවත් වැරදියට තේරුම්ගන්නත් එපා .
අනාපානාසති බාවනාව තමයි හොදම එක .
බුදු දහමේ අනිත් බාවනාවිදි පුරුදු කරද්දී බාවනාවේ උපරිම effect එක ගන්න අමාරුයි .
කාලයක් බාවනා කරද්දී අපි එළබෙන මානසික තත්ව තියෙනවා,
අන්න ඒවාට යන්න අමාරුයි ගොඩක් වැල් වටාරම් තියන බාවනා ක්‍රම වලදී .
හැමදාම විනාඩි 10ගානේ දවස් 60ක් කරන්න .මං නම් උපරිම කරලා තියෙන්නේ විනාඩි දහයයි. මට ඩිප්රෙෂන් වගේ තත්වයක් ඇවිල්ලා නෑ. ඒත් තාමත් සිතුවිලි පාලනේ කරගන්න අමාරුයි.
එතකොට effect එකක් බලාගන්න පුළුවන් .
superpowers නම් හම්බවෙන්නේ නැහැ .
එත් මචං life එකේ ගුණාත්මක තත්වය ගොඩක් වැඩි වෙනවා .
------ Post added on Mar 21, 2021 at 9:11 PM
