හරියටම දන්නෙ නෑ, ඒත් මේ වගේ දෙයක් වෙන්න පුලුවන්.
උන් වහන්සේ බොහෝ දේවල් කරලා තියෙන්නෙ අනිත් සත්වයන්ට කරුණාවෙන්ම, ඔවුන්ට හිත සුව පිණිස කියල අපි දන්නවනෙ; මේ දෙයත් ඒ හින්දා ම වෙන්න පුලුවන්. ඒ කියන්නෙ මේකයි;
අද මාසෙක දවස් ගත්තොත් අපි වැඩියෙන් පින් කරන්නෙ, පවුවලින් මිදෙන්නෙ, දානසල් දෙන්නෙ, අට සිල්...