ඒ වගෙම බන් මතක තියාගන්න ඕනි දෙයක් තමයි, උබට අතේ ගහන එක නොවෙන්නනම් උබ ඒ දේ ලේසිම තැනදි නතර කරන්න ඕන. ඒ කියන්නෙ බන් උදාහරනයක් හැටියට හිතහන් උබෙ යාලුවොන් whatsapp group එකක දාල තියෙනවා පොඩි වැලක්. ඇත්තටම තත්පර කිහිපයක එකක් කියල හිතහන්කො. දැන් උබ හිතනවා, "මන් මේක බලලා කොහොමත් අතේ ගහන්නෙ නෑනෙ. ඒ...