'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
:yes:
කෙලිය. එතකොට අශෝක රජතුමාට පහල වෙන්න කාලයක් නැතුව යනවනේ. :rolleyes:
මචන් ඔය වගේ පිස්සු විකාර theory ඉස්සර දිවයිනේ බදාදා අතිරේකද මොකක්ද එකේ ගියා.දැනුත් යනවද මන්ද. ලංකාව කියන්නේ Atlantis ලු (ලංකාවට ලකුණු දාගන්න පලවෙච්ච ලිපි පෙළක එකක්.). ශක්‍ර දෙවි කියන්නේ පිටසක්වල ජීවියෙක් ලු. මායා ශිෂ්ටාරේ විනාස උනේ පිටසක්වල ආක්‍රමණයකින් ලු, වගේ එව්වා ඕනේ තරම් ගියා. කට්ටිය දිවයින පත්තරේ article වලට ලින්ක් දාල තියෙනවා දැක්ක හින්ද කිව්වේ. මොකෙක් හරි පත්තරේට ලිපියක් ලිව්වයි කියල පොතක් ලිව්ව කියල ඒක ඇත්ත කියල පිළිගන්නේ නැහැනේ පුරාවිද්‍යාවේ .:nerd:

මට කියන්න තියෙන්නේ මේකත් නිකන් ලංකාව කියන්නේ ආට්ලන්ස්ටිස් කිව්ව වගේ , ලංකාවට බොරු ලකුණු දාගන්න හදන වෑයමක් විතරයි කියල. පුරාවිද්‍යාත්මකව බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේ කියල ඔප්පු උනොත් එදාට ඒක පිළිගන්නම්. එතකන් මේ තියෙන ඉතිහාසේ රැකගෙන ඉමු,


අශෝක රජතුමාට පහල වෙන්න කාලයක් නැතුව යනවනේ අනිවාර්යෙන් මචන් මෙ කියන දේවල් හරි යන්ඩ නමි ලංකාවෙ ඉතිහාසය විතරක් නෙමෙ ඉන්දියාවෙ ඉතිහාසයක් වෙනස් වෙන්ඩ ඔනෙ එතකොට අර පතිරආරචිචියි ‍ගෝලයෝ ටිකයි කියයිද දන්නෙ නැ අශෝක කියල රජකෙනෙක් හිටියෙ නැ කියයිද දන්නෙ නැ:lol::lol::lol::lol::lol:
තර්ක නැති කතා කියවනව ගිරවු වගේ :lol::lol::lol::lol::lol:


දැන් දැන් පුරාවිද්‍යා 1කේ වැඩ කරන මහත්වරුත් පිළිඅරගන්නවා පරණවිතානලා මහාවංශය ලියපු ඉන්දියානු ගැති මහානාම හාමුදුරුවෝ වගේ අය​ ඉතිහාසය වෙනස් කරා, විකෳති කරා කියලා. ඉහත ලිපියෙත් ඒ බව සඳහන් වෙනවා. ''වැදගත්ම දේ තමයි නීලගිරි සෑයේ විශාලත්වය දෙස බලන විට​...'' තැන සිට ඉදිරියට​ :)

අපේ රටේ ඉතිහාසය හොයලා, ඒක උසස් කියලා ඔප්පු කරන​ 1ද ඒක එහෙම නෙවෙයි, අපි ඉන්දියාවෙන් පන්නපු විජය කියන මංකොල්ල කාරයාගෙන් පැවතගෙන එනවා කියල පිළිඅරගෙන දිගටම ඉන්න 1ද අපි කරන්න ඕන යාලු? :(
අනේ මන්ද කියන මුලු මහා වංශයම රචනා කරේ මහානාම හාමුදුරුවෝ ද? අපේ ගමෙත් තියෙනව ලොකු චෛතියක් ඒක ගැනත් මහා වංශයේ කිසිම සදහනක් නැ ඔය හැම දේම මහා වංශයේ ඇතුල් කරන්ඩ බැ නේ පායෝගික නැ:no::no:
කවුද කියන්නෙ විජයරජතුමාගෙන් පැවත එනව. කියල එයා ලංකාවට එද්දි ලංකාවෙ රජකෙනෙක් හිටිය විජය කුවෙණි එක්ක එකතු වෙලා. එයාව මරල රජකම ගත්ත කියල පැහැදිලිවම සටහන් කරල තියෙනවනෙ මෙකක්ද පස්නෙ ඊට පස්සෙ ස්වදේශිකයන් සමග මිශ වෙන්ඩ ඇති ඉතින් හරිනෙ කිසිම වැරැද්දක් නැඔය කියන තරන් පස්නයක් ඔතන නැනේ හිතන්ඩ හැකියාවක් තියෙන කෙනෙකුට:no::)
 
  • Like
Reactions: Silver bird

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
අනේ මන්ද කියන මුලු මහා වංශයම රචනා කරේ මහානාම හාමුදුරුවෝ ද? :no::)

1. Mahavamsa – King Vijaya to Mahasen (First part by Mahathera Mahanama)
2. Mahavamsa – King Mahasen to Parakramabahu 1 (Second part by Mahathera Dhammakitthi)
3. Mahavamsa – King Parakramabahu I to Parakramabahu II (Third part by an unknown author)​
4. Mahavamsa – King Parakramabahu II to Sri Wikrama Rajasinha (Various authors)

අද කාලේ අපි මෙහෙම හැඳින්නුවට ඉස්සර මහාවංශය කියලා හැඳින්වූවේ මහානාම හිමි ලියපු පළමු කොටස (විජය - මහසෙන්) කොටස විතරයි. අනෙත් කොටස් හැඳින්වූවේ චූල වංශය ලෙස. එහත් දැන් එම නම භාවිතයෙන් ඉවත්වී සියල්ලම මහාවංශය ලෙසින් හඳුන්වනවා.
 

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
අපි ඕනම කෙනෙක් දන්නවනේ ඉන්ග්‍රීසීන් නම්බු නාම දුන්නේ උන්ට කත් ඇදපු එවුන්ට කියලා. ඉතිං පරණවිතාන උතුමාණන් මේ වගේ නම්‍බු නාමයක් ගන්න මොන වගේ ද්‍රෝහී කමක් හෙලයින්ට කරන්න ඇතිද කියල හිතල බලන්නකෝ.

xmietv.jpg

 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
ධම්මපදට්ඨකථාෙවන් ෙහළි වන
[FONT=TimesNewRoman,Bold][FONT=TimesNewRoman,Bold][/FONT][/FONT]ෙවසමුනි රජතුමා[FONT=TimesNewRoman,Bold][FONT=TimesNewRoman,Bold][/FONT][/FONT]

සහ


[FONT=TimesNewRoman,Bold][FONT=TimesNewRoman,Bold][/FONT][/FONT]අවරුද්ධ[FONT=TimesNewRoman,Bold][FONT=TimesNewRoman,Bold][/FONT][/FONT]ලංකාෙව් ද[FONT=TimesNewRoman,Bold][FONT=TimesNewRoman,Bold]?[/FONT][/FONT]

විශාමික විදුහල්පති


, ශාස්තපති,

ලත්පඳුෙර් පියරතන හිමි




අභිවාදන සීලිස්ස, නිච්චං වුද්ධා පචායිෙනො චත්තාෙරො ධම්මා වඩ්ඪන්ති ආයු වණ්ෙණො

සුඛංබලං


සිල්වතුන්ට වඳින වැඩිහිටියනට පුදන තැනැත්තාෙග් ආයු පැහැ, සැප බල යන සිව්

ගුණ වැෙඩත් යනු බුදු වදනකි


. ධම්ම පදෙය් සහස්ස වග්ගෙය් දස වන ගාථාව අනුව, ඉහත

ඉදිරිපත් කළ ගාථාවට ලියා ඇති නිදාන කථාෙව් දී


, “දඹදිව දීඝලම්බික නුවර වැසි බමුෙණක්

තපස් රැකුමට වන මැද අටසාළිස් වසක් තපස් වතරැඳී පසුවැ කුලය නැසුෙනොත් පරපුරට වන


හානිය සලකා තපස හැර ෙගොස් බිරිඳක් සරණ කැරැ ගත්ෙත් ය


.

දරුෙවක් ලැබුණු පසු ඒ බමුණු


, බැමිණි ෙදෙදනපුත් සිඟිත්තා (කුඩා පුතු) සමඟ දීඝලම්බික

නුවර ඇසුරු ෙකොට අරණ කිළිෙයකැ


(වන කුටිෙයක් හි) වැඩ ෙවෙසන බුදුරදුන් ෙවත එළඹ

වැඳ සිටියහ


. බුදුරදහු දීඝායු ෙකො ෙහොථ” (ෙබොෙහෝ ආයු විඳිවමු) වදාළ ෙසේක. දරු සුඟිත්තා

(


පැටවා) වැන්ද වූ කලැකිසිවක් ෙනොවදාළහ. ඔවුන් එයට කරුණු විමසූ කලැ ෙම් ළදරුට

උවදුෙරක් ඇත


ආයු සත් දවසකැයි වදාළ පසු ෙදමාපිෙයෝ තැතිෙගන කඳුෙළන් පිරුණු ෙනත්

ඇත්ෙතෝ වූහ


ඔවුහු බුදුරදුන් වහන්ස! ඒ උවදුර වැළකුමට උවෙදසක් ෙව් නම් වදාළ ෙසේකැයි

අයැදූහ


එෙසේ නම් සිය ෙගෙදොරැ මණ්ඩපයක් තනා එහි අසුන් පනවා සඟුන් වහන්දැ අට

නමක් ෙහෝ ෙසොෙළොස් නමක් වඩා හිඳුවා සතියක් මුළුල්ෙලහි ෙනොකඩ වැ පිරිත් ෙදසුම්


පවත්වා ඒ උවදුරු දුරු කැරැ ගන්නයි වදාළ ෙසේක


. බමුණු විගස ෙග් ෙදොර පිරිසුදු කරවා

මණ්ඩප තනා සියලු කටයුතු නිමවා සඟුන් වැඩමවා පුතු ද පෙසක බිම ෙහොවා සතියක් මුළු දා


ෙනොකඩ වැ පිරිත් ෙදසුම් කැරැ විය

සත් වන දවස බුදු හිමිෙයෝ ද වැඩම කළ ෙසේක



 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
එෙහයින් ෙදවියන්ෙග් පැමිණීම ද ඇතිවිය.
ෙබෙහවින් ෙසත සැලසුෙණ් ය
ඒ කුමරු උතුරු දිගදි පති ෙවසමුණු රජුෙග් නියමය පරිදි
අවරුද්ධ නම් යකුට බිලි වැ සිටි

පිරිත් ෙදසුෙම් අනුසසින් ෙසත සැලසී ආයු වැඩුෙණ් ය.
තුනුරුවන් ෙග් පිහිට ලැබිණ
ෙදවියන්ෙග් රැකවල් ඇතිවිය. එෙහයින් ෙවසමුණු රජුෙග් නිලය(නියමය) වැරැදුෙණ් ය. අවරුද්ධ යකුෙග් බිලිය වැළකුෙණ් ය. අනතුරුවැ ඒ ළදරුවන් ලවා බුදුරදුන් වැන්ද වූහ

බුදුරදහු දීඝායු ෙකොෙහොහි” (ෙබොෙහෝ ආයු විඳුව) යි වදාළ ෙසේක. එක්සිය

විසි අවුරුද්දක් ආයු වැඩුෙණ් ය




 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
ඒ කුමරු ආයු වඩ්ඪන නමින් පසිඳුවිය. ඒ නිමිති ෙකොට නි

ෙතොරැසිල්වතුනට වඳින වැඩිහිටියනට පුදන තැනත්තාෙග් ආයු හා සිරුරැ පැහැය ද සැපයද කය

බල හා නැණ ෙබලද වැෙඩන බැව්
වදාළ ෙසේක (ධම්මපද ෂවරණය 225 පිට) ෙමම කථාෙව්
සඳහන් වී ඇති ෙවසමුණු රජු සහ අවරුද්ධ යන ෙදෙදනාෙග් නමින් කැරැවූ ෙසල්ලිපි ලංකාෙව්
ගල්ෙලන් වලදී දැක්ක හැක

ඒ අනුව උතුරු දිගදිපති 7 උතුරු දිග අධිපති වූ ෙවශමුණු ෙග්

පුතෙයෝ කරවූ ෙලන් ලිපි වව්නියාව එරුෙපොතාන
ෙපරිය පුලියම් කුලම සහ මිහින්තලය

සිතුල් පව්ව බඹරගස්තලාව සහ කෑගල්ල දිස්තික්කය තුළ වතුර ගාමය අසල ද තිෙබ්
දැනට පකාශයට පත් වී ඇති ෙසල් ලිපි සංගහෙය් අංක

9 ට සඳහන් ලිපිය ෙමෙසේ ඉදිරිපත් කර ඇත

. “ Patumaka v (E) Samaha – Puta – Batahiya icne Devaha – Cacatu –

disa – Sagasa (The Cave of Batani, Son of the chicf vesamana, and of Deva


(isgiven) to the Sangha of the Four Quatters)” (ISSCRIPTIONS OF


CEYLON.VOLUME I P.2 NO.9)


පරුමක ෙවශමණ පුත බරණිය - ෙලෙණ ෙදවහ

චචතුදිශ ශගශ (පමුඛ ෙවසමණෙග් පුත බරණෙග් සහ ෙද්වෙග් ෙලණ සතර දිග සංඝයාටය)
සිංහල ශිලා ෙල◌්ඛන සංගහය 50 පිට අංක 9 ලිපිය.




 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
ෙමම ලිපිෙයහි සඳහන් වන ෙවශමණ සංස්කෘත වලදී ෛවශවණ ෙලසද , පාලි වලදී ෙවස්සමණ ෙලසද

සිංහලයට ෙවශමුණ ෙලසද මහාචාර්ය ෙසනරත් පරණවිතාන මහතා අදහස් කර තිෙබ්

. කි.පූ. 580 දී පමණ ලිපය ලද ෙමම ලිපියට, ෙමහිම අකුරු උපෙයෝගී කර ගනිමින් කි .. ෙයන් පසුව තවත් ලිපියක්, ගම් පධාන උදයෙග් පුතෙයක් වූ මළනක
නැමැත්ෙතකු ලියා ඇත


. ගමික, උදහ, පුතහ, මලනක, ෙලෙණ, චතු දිශ ශගශ” (1107)

ඉහත සඳහන් ෙසල් ලිපිය මිහින්තලෙය් ඇති ගල් ෙලනක ෙකොටා ඇත

. එම ලිපිය ලියා ෙලන කරවා ඇත්ෙත් ෙවශමණෙය් පුත බරණි සහ ෙද්ව , යන අෙයකි. ෙමහිදී බරණට ෙලන
කරවීෙම් දී ෙද්ව සහය වී ඇත

. ෙමම ෙද්ව නැමැත්තා අවරුද්ධෙග් පුතෙයකු ෙලස

සිතුල්පව්ෙව් ඇති ෙසල් ලිපියකින් හඳුනා ගැනීමට පුළුවන


. ගපති, අවිරද, පුත, පරුමක,ෙදවහ ෙලෙණ” (630 ලිපිය)

පරුමක, ෙදව, පුත, පරුමක, තිශහ, ෙලෙණ, ශගශ” (639 ලිපිය)

ෙද්වෙග් පුතයා තිස්ස යන අෙයකි

. ෙමම පියපුතු ෙදෙදනා සිතුල්පව්ව අසල ෙකොරවක්ගල

ගල්ෙලෙනහි ෙලන් කරවා තිෙබ්


. ෙවශමුණි රජතුමා සහ අවරුද්ධ පිළිබඳව ෙතොරතුරු ධම්ම

පදට්ඨකතාෙව්ද සඳහන් ෙව්


. ෙවශමුණ රජතුමා යක්‍ෂයින්ෙග් අධිපතියා ෙලසද සඳහන් ෙව්.

බුදුරදුන් ලක්දිවට වැඩම කර පළමු ධර්ම ෙද්ශනාව කෙළේ

, යක්‍ෂයින්ට බව පාලි මහාවංශෙය් සඳහන් ය

යක්‍ෂ ෙගෝතිකයන් විසින් ලියන ලද තිපිටක ගන්ථ අනුව බුදුරදුන් රිටිගලට වැඩිය බව සඳහන් ය

එහිදී බුදුරදුන් යක්‍ෂ ෙගෝතික නායකෙයකු වූ ගිරිභද ;සෙනවියාට විශකුම්භ

සූතය ෙදසූ බව යක්‍ෂ ෙගෝතිකයන්ෙග් වර්ග පූර්විකාෙව් සඳහන් ෙවයි . ෙමෙතක් අපකටව ඇති එම

පුස්ෙකොළ ගන්ථෙයහි කවිලාශ අග්නි පාලි ෙහවත් මුතුලතා ෙහවත් රත්නාවලි ෙද්වියෙග්


ආරාධනෙයන් බුදුරදුන් ධූමක කද්දිරයට වැඩම කරවා බිම්බා අරහත් මාතා සූතය ෙදසූ බවද සඳහන් ෙවයි
. බිම්බා, බම්බා, කුම්බා යන යක්‍ෂ ෙගෝතික රජවරු තිෙදෙනක් බුදුන් දවස ෙමරට

සිටිය බව ඓතිහාසික මාතෙල් ගන්ථෙය් සඳහන් ය

. බම්බා රජතුමාෙග් දියණිය කුෙව්ණියය.

කුම්බා රජතුමාෙග් දියණිය රත්නවල්ලි ෙහවත් වල්ලිරාණිය

. ෙමම වල්ලි කුමරිය කුම්බා

රජතුමා සිහිවීමට කුබ ෙවෙහර කුම්බා ෙවෙහර කුම්බා විහාරය කරවීය ෙමය මහාවංසෙය්

35, 58 හි සඳහන් වන්ෙන් වල්ලි විහාරය ෙලසට ය. (වල්ලි විහාරකං) අද වැලි ෙවෙහර නමින් හැඳින්ෙවන ස්ථානෙය් කුබ රජතුමා කරවූ ෙසල්ලිපි සහ කණ රජතුමා
කරවූ ෙසල්ලිපි ඇත

. (I .C.No.111) (AIC 20, JRAS CB NO 73, 55)

ෙමහි සඳහන් කළ වැලි ෙවෙහෙර්දී බුදුරදුන් ගිරිභදා ෙසේනාධිපතියාට සහ ඔහුෙග් පිරිසට
ධර්මය ෙද්ශනා කළ බවද වර්ග පූර්විකාෙව් සඳහන් ෙව්

.




 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
වංශකථාවලදී දැකීමට ලැෙබන

යක්‍ෂෙයෝ ෙමරට පාලකයින් වූ පරුමක වරුන් බව ෙසල්ලිපි වලින් අනාවරණය ෙව්
මිහින්තලෙය් ෙලන් කරවූෙය් එක් පරුමක වරෙයකි
. බරණ, ඔහුෙග් පියා ෙවශමුණිය.

කුෙව්ණියෙග් පියා වූ බම්බා රජතුමාෙග් නාමය සමඟ ලියූ ෙසල් ලිපියක් හඳගල විහාරෙය් ඇත
ලිපිය කරවා ඇත්ෙත් ඔහුෙග් පුතයා වූ තිස්සය. පරුමක, බම, පුත, පරුමක, තිශහ, ෙලෙණ , ශගශ(IC.NO.130)පධාන බම්බා බම්බාෙග් පුත පධාන තිස්සෙග් ෙලන සංඝයාට
යන්න ලිපිෙය් අදහසයි
බම යනු බම්බා ෙලස පරණවිතාන මහතාෙග් ගන්ථෙය් 116 පිටුෙව් සඳහන් ය
ෙතෝරව මයිලෑෙව් ඇති ලිපියකට අනුව බම්බා නගරෙය් බාරකරුවකු ෙලස සිටියා වූ පරුමක වරෙයක් කරවූ ෙසල් ලිපියක් ඇත
. බම, නගර, ෙබොඣක, පරුමක, ෙරෝහණ, ෙලෙණ (IC.NO.1037)

බම්බා නගරෙය් ෙබො◌්ජක පමුඛ ෙරෝහණෙග් ෙලන බම්බා නගරය පිළිබඳව ලියැවී ඇති
ෙසල්ලිපි පිහිටි ස්ථානෙය් ඇති ෙවනත් ලිපියක් කරවා ඇත්ෙත් භාණ්ඩාගාරික වරෙයකි (IC.NO.1035)
ඔහු නමින් සුමන වන අතර ශුමන භාණ්ඩාගාරික ධූරය දැරුෙව් පණිත මහරජතුමාෙග් ය
(I.C.621)ෙම් අනුව පරුමක ෙවශමුණ පරුමක බම, වැනි රාජ්‍ය පාලකයින් සිටින විට මහරජු වූෙය් පණික මහ රජු ය
I.C.761)බලහරුකන්ද) ෙවශමුණු රජතුමා
පිළිබඳව අටුවාවල දැක්ෙව්
නමුත් බම්බා , කුම්බා යන යුවරජවරුන් සහ පණිත මහ රජතුමා යන අපකට නාම නූතන අටුවාවල දැකීමට නැත
පැරණි පුස්ෙකොළ ගන්ථයක් වූ ලීනත්‍ථප්පකාසිනි ටීකාෙව්දීම පමණක් පණිත මහරජතුමා පිළිබඳව දැක්ෙව්
. (කෲ, පත් ඉරිව) නූතන ගන්ථයක් වන ඓතිහාසික
මාතෙල් ගන්ථෙය් හිදි බම්බා රජතුමා දැක්ක හැක
.
 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
(228 පිට) ලංකාව ආරක්‍ෂා කිරීමට සිටින්නා වූ සතර වරම් ෙදවියන්ෙගන් එක් අෙයකු ෙවශමුණි ෙලසද ෛවශවණ ෙලසද
සඳහන් ෙම් සතර වරම් ෙදවියන්ෙග් ෛවශවණ ෙදවියා වූෙය් ෙවශමුණු රජතුමා විය හැක පණිත රජතුමාෙග් පුතයා වූ ශමණ දැන් සුමනසමන් ෙදවියන් ෙලස අපි අදහන්ෙනමු
මැයෙග් ෙසොෙහොයුරිය මහෙලොකු ෙද්වියයි
(IC.NO.1103, 1104, 037)

ෙවශමුණු රජතුමාට පුතෙයෝ


91 ෙදෙනකු සිටිය බව ෙව්ද ගන්ථවල සඳහන් ය. (ෙමය

තිපිටකෙය් දී සහහණි


) ෙමම 91 ක් ෙදනාෙගන් එක් අෙයකු වූ අශ්වින්ෙග් දියණිය කරවූ ෙලන්

ලිපියක් ෙපරිය පුලියම් කුලම් වලදී දැක්ක හැක


. පරුමක, මිත, ඣය, පරුමක, ශත,නශත,

ඣිත


, පරුමකලු, පශය, ෙලෙණ, අගත, නගත, චතු, ශගශ(IC.NO.331)ෙමම ලිපිෙය්

සඳහන්


නශතයනු නශත නාසත්‍ය අශ්වින් ෙලස පරිවර්තනය ෙව්. අශ්වින් ෙරෝද තුනක්

සහිත ගුවන් යානයකින් ෙලෝකය පුරාම ඇවිද මුහුදු බත් වූ නැව් වල ජනයා ෙබ්රා ගත් බව


ෛවදික ගන්ථ වල සඳහන් වී ඇත



.

ඉන්දීය ඉතිහාසය පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලෙය් ෙජ්‍යෂ්ඨ කථිකාචාර්ය වරයකු වූ ඒ


.එල්.බෂාම් මහතා

THE WONDER THATWASINDIA ගන්ථෙය් දී අශ්වින් යනු, හිරුෙග්

දියණිය වූ සූර්යාෙග් සැමියා ෙලස දක්වා ඇත

. ෙමම සූර්යාෙග් ගුවන් රථෙය් රියදුරු විසින්

කරවූ ෙලන් ලිපියක් ෙමොළෙගොඩ ෙකොට මුෙණ්ගල ගල්ෙලනක දැක්කහැක
පරුමක, ශුරි,පුතහ පරුමක, බිමණ, දුතකහ, ෙලෙණ ශගශ” (ෙමම ලිපිය අඩි 13 1/2 ක් දිගය) 812 ශුරි

යනු සූර්යා ෙලස මහාචාර්ය ෙසනරත් පරණවිතාන මහතා තම ගන්ථෙයහි

124 පිෙටහි Suri,

Sf (Skt Surrya, p.Suriy) Sun. Sun


 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
ෙමහි සූර්යයා යනු හිරු (ඉර) විය ෙනොහැක්ෙක්
හිරුට ෙසල්ලිපි කරවිය ෙනොහැකි නිසා ය
සූර්යයා යනු Sun (සන්) යැයි ඉංගී ��සිෙයන් කියති.

අශ්වින්ෙග් දියණිය වූ පුෂ්පාට ෙලන කරවීෙම් දී සහය වී ඇති තවත් කාන්තාවකි නම ෙනොසඳහන් මිත්තාෙග් බිරිය


පරුමක මිතඣය පරුමක ශත, නශත ඣිත, මිත මිත්ත මිතස්

මිතයි මිතාස් යනු දිවුරුම් හා ගිවුසුම් පිළිබඳව වගබලා ගන්නා අෙයකු ෙලස බෂාම් මහතා ෙපන්වා දී ඇත

(අසිරිමත් ඉන්දියාව, 308 පිට) ෙහළ වදන් අනුව බිමණ යනු ගුවන් රථයයි.

බිමණ විමණ වූෙය් ෛවදික ගන්ථවලදීය
. ඒ එම භාෂාව ලිවීමට බුඅක්‍ෂරය. ෙනොමැති නිසා

. බාල්දියට වාල්දිය යනු කියනු ලබන්ෙන් එම නිසාවිය හැක. පරුමක, ෙවශමණ, පුත,
පරුමක , බරණි ච, පරුමක, අවිරද, පුත, පරුමක, ෙදවහ, ෙලෙණ, අගත, අනාගත, චතුදිශ,ශගශ


ෙමෙතක් පුරා විද්‍යා ෙදපාර්තෙම්න්තුව විසින් පකාශයට පත් කර ෙනොමැති ෙසල්ලිපියක් වන

ෙමම ලිපිය කෑගල්ල දිස්තික්කෙයහි වතුර ගාමය අසල ෙද්ව තැන්ෙන් බරණගල ඇති ෙමම


ලිපිය අගට විශාල ගුවන් රථ ලාංඡනයක් සමග ලිපිය පිහිටුවා ඇත

. ෙම් අනුව බරණ සහ ෙද්ව

ගුවන් රථයක් භාවිත කර ඇති බව ෙපෙනයි

. ෙගෞතම බුදුරදුන්ෙග් මංගලධර්ම ෙද්ශනාව

ශවණය කළ සාතාගිර සහ ෙහේමවත යන යක්‍ෂයින් ෙදෙදනාද ගුවන් රථ ෙදකකින් ගමන් කර

උඩුගුවෙන් සිට දම්සක් පැවතුම් සූතය ගැන විගහ කරන විට ෙගමිදුලක සිටි ගබ්ගත්

කාන්තාවක් ෙසෝවාන් වී ඇති බව සඳහන් ෙව්

. ඒ අනුව බුදුන් දවස ගුවන් රථ තිබුණු බව ෙහළි

වන අතර ෙවශ මුණු රජුෙග් පුතෙයෝ ද ගුවන් රථ වලින් ලංකාවට පැමිණ ෙලන් ලිපි කරවා

මහා සංඝයාට දී ඇති බව ෙපෙනයි


. ධම්ම පදට්ඨ කථාෙව්දී දීඝායු කුමාර වත්‍ථුෙව්සඳහන්

වන ෙවශමුණු රජතුමා සහ අවරුද්ධ යන ෙදෙදනා ලංකාෙව් ෙසල් ලිපිවල සඳහන් වන ෙවශමණ


අවිරද, ෙවශමුණ, අවරුද්ධ ද යන්න සහ බුදුරදුන් වැඩ සිටියාවූ දීඝලම්බික නුවර

දඹදිවද ලංකාෙව් දීඝවාපිය පෙද්ශයට අයත් ගල් ඕඩය ෙහවත් කලි ඕඩය පිහිටි අරනද යන්න
විමසිය යුත්ෙත් එහි ඇති ෙසල් ලිපියක ෙගෞතම බුදුරදුන්ෙග් නාමය සඳහන් වන බැවිනි

ගපති පුත තිශ පුතන ෙදො බතිකන ෙලෙණ ෙගොතම නම ශෙමෙණ කරපිෙත(IC.NO.486)

ෙගෞතම බුදුරදුන් ෙවනුෙවන් ගෘහපති තිස්සෙග් පුතෙයෝ කරවූ ෙලන යන ෙසල්ලිපිය
එෙසේම
කඩයිම් වල දැක්ෙවන දිගාමඩලු රට දිගා මඩුල්ල දිශාමඩුල්ල නුවර නම් වූෙය◌් ෙමහි සඳහන්

දිඝායු කුමාරයාෙග් නාමෙයන් ද යන්න විභාග කර බැලීම පුරාවිද්‍යාඥයින්ෙග් සහ
ඉතිහාසඥයින්ෙග් වගකීම හා යුතුකම ද වන්ෙන් ය
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
මෙන්න මේවට උත්තර දෙන්ඩ
1 දුටු ගැමුණු රජතුමා ඉන්න කාලේ බුදු හාමුදුරැවො වැඩසිටියද?
2 වැඩසිටිය නමි බුදු හාමුදුරැවො පිරිනිවන් පාන්නෙ කොයි කාලෙදිද?
3 ඉන්දියාවෙ අසෝක රජතුමා රජ වෙන්නෙ දුටු ගැමුණූ රජතුමා රජවුනාට පස්සෙද?
4 එතකොට ලංකාවෙ රජකමි කරේ මොන රජතුමාද?
5 අසෝක රජතුමා බුද්ධාගම ඉන්දියාවට ගෙනිහින් සියලු සිද්ධසිථාන එහෙ ඉදිකරන්නෙ කොයි කාලෙදිද?
 

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
මෙන්න මේවට උත්තර දෙන්ඩ
1 දුටු ගැමුණු රජතුමා ඉන්න කාලේ බුදු හාමුදුරැවො වැඩසිටියද?
2 වැඩසිටිය නමි බුදු හාමුදුරැවො පිරිනිවන් පාන්නෙ කොයි කාලෙදිද?
3 ඉන්දියාවෙ අසෝක රජතුමා රජ වෙන්නෙ දුටු ගැමුණූ රජතුමා රජවුනාට පස්සෙද?
4 එතකොට ලංකාවෙ රජකමි කරේ මොන රජතුමාද?
5 අසෝක රජතුමා බුද්ධාගම ඉන්දියාවට ගෙනිහින් සියලු සිද්ධසිථාන එහෙ ඉදිකරන්නෙ කොයි කාලෙදිද?
දුටු ගැමුණු රජතුමා ඉන්න කාලයේ පමණක් නෙවෙයි, දුටු ගැමුණු රජතුමාගේ පුතාටත් විවරණ දෙන්න ගෞතම බුදු රජාණන් වහන්සේ ජීවමානව ඉන්න ඕන​. සාරා සං කෙය්‍ය​ කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරල බුදු බව ලබන උත්තමයෙක් අසූ වියක් පමණක් ආයු වලඳලා විෂ හතු වගයක් ආහාරයට ගත්තා කියලා පිරිනිවන් පානවා කියන 1ක පිලිගන්න පුලුවන්ද​? ඉන්දියාවේ අශෝක කියන නමින් රජ කෙනෙක් සිටි බවටවත් සාක්‍ෂි නෑ. දෙවනපිය නමින් තමයි හැඳින්වෙන්නේ. මහාවංශයේ තමයි අශෝක කියන නම සඳහන් වෙන්නේ. ඒත් ඉන්දියාවේ දෙවනපිය කියල හැඳින්වුයේ අශෝක කියන කෙනාමද​, නැතිනම අශෝක කියල කෙනෙක් ඇත්තටම සිටියාද කියලත් සැකයක් මතු වෙනවා. මහාවංශය කියන ලියවිල්ලෙන් මේවා ගැන තොරතුරු සොයනවාට වඩා මම නම් කියන්නේ කාබන් කාල නිර්ණය වගේ තාක්‍ෂණයක් යොදා ගෙන වඩා පැරණි අපේ රටේ තියෙන නටඹුන්ද නැතිනම් ඉන්දියාවේ තියෙන නටඹුන්ද කියල සොයා බලන 1ක​.
ස්තූතියි !
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
දුටු ගැමුණු රජතුමා ඉන්න කාලයේ පමණක් නෙවෙයි, දුටු ගැමුණු රජතුමාගේ පුතාටත් විවරණ දෙන්න ගෞතම බුදු රජාණන් වහන්සේ ජීවමානව ඉන්න ඕන​. සාරා සං කෙය්‍ය​ කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරල බුදු බව ලබන උත්තමයෙක් අසූ වියක් පමණක් ආයු වලඳලා විෂ හතු වගයක් ආහාරයට ගත්තා කියලා පිරිනිවන් පානවා කියන 1ක පිලිගන්න පුලුවන්ද​? ඉන්දියාවේ අශෝක කියන නමින් රජ කෙනෙක් සිටි බවටවත් සාක්‍ෂි නෑ. දෙවනපිය නමින් තමයි හැඳින්වෙන්නේ. මහාවංශයේ තමයි අශෝක කියන නම සඳහන් වෙන්නේ. ඒත් ඉන්දියාවේ දෙවනපිය කියල හැඳින්වුයේ අශෝක කියන කෙනාමද​, නැතිනම අශෝක කියල කෙනෙක් ඇත්තටම සිටියාද කියලත් සැකයක් මතු වෙනවා. මහාවංශය කියන ලියවිල්ලෙන් මේවා ගැන තොරතුරු සොයනවාට වඩා මම නම් කියන්නේ කාබන් කාල නිර්ණය වගේ තාක්‍ෂණයක් යොදා ගෙන වඩා පැරණි අපේ රටේ තියෙන නටඹුන්ද නැතිනම් ඉන්දියාවේ තියෙන නටඹුන්ද කියල සොයා බලන 1ක​.
ස්තූතියි !

දැන් එතකොට සාලිය කුමාරයත් බුදු වෙනවද? :lol::lol::lol:
මම හිතුව අසොක කියල කෙනෙක් ඉන්දියාවෙ හිටියෙ නැ කියයි කියල මෙකද නැත්තනි කොට උඩනේ එතකොට ඔයාමනේ කියවුවෙ ඉන්දියාවෙ අසෝක රජතුමා ලංකාව එක්ක තියෙන තරහට බුද්ධාගම ඉන්දියාවෙ පහළවුනා කියන කතාව හැදුව කියල
:lol::lol:
සාරා සං කෙය්‍ය​ කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරල බුදු බව ලබන උත්තමයෙක් අසූ වියක් පමණක් ආයු වලඳලා විෂ හතු වගයක් ආහාරයට ගත්තා කියලා පිරිනිවන් පානවා කියන 1ක පිලිගන්න පුලුවන්ද​?

මෙවා බුදු දහමට බොහොම පටහැනි කතා විකර කියවනව මදිවට බුද්ධාගමත් විනාශ කරනව :growl::growl::growl:

 

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
දැන් එතකොට සාලිය කුමාරයත් බුදු වෙනවද? :lol::lol::lol:
මම හිතුව අසොක කියල කෙනෙක් ඉන්දියාවෙ හිටියෙ නැ කියයි කියල මෙකද නැත්තනි කොට උඩනේ එතකොට ඔයාමනේ කියවුවෙ ඉන්දියාවෙ අසෝක රජතුමා ලංකාව එක්ක තියෙන තරහට බුද්ධාගම ඉන්දියාවෙ පහළවුනා කියන කතාව හැදුව කියල
:lol::lol:


මෙවා බුදු දහමට බොහොම පටහැනි කතා විකර කියවනව මදිවට බුද්ධාගමත් විනාශ කරනව :growl::growl::growl:

සාලිය කුමාරයා බුදු වෙනවා කිව්වද මම​? :)
විවරණ දෙන්නේ බුදු වෙන කෙනාටම විතරක් නෙවෙයි යාලු. මෛත්‍රී බෝධිසත්වයන් ගේ මව​, පියා, භාර්‍යාව​, පුතණුවන් කියන සෑම අයෙක්ම ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් විවරණ ලබනවා.

අශෝක කියල කෙනෙක් මවන්නේ ඉන්දියාවෙන් පැමිණි ඉන්දියානු ගැති මහානාම කියන කෙනා.