'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
දැනටත් ඒකම තමයි වෙලා තියෙන්නෙ යාළුවා. සත්‍යය ඉතිහාසයෙන්, ධර්මයෙන් බොහෝ කොටසක් යට වෙලා. අපි අද බුදු දහම කියලා මොනවද මේ අදහන්නෙ?. බුදු හිමි කොතනද කියල තියෙන්නෙ පිළිම වලට වඳින්න, දෙවියන්ට වඳින්න, පන්සල් වල දේවාල දාගෙන හම්බු කරන්න, හාමුදුරු වරුන්ට සාස්තර කියන්න වශීගුරුකන් කරන්න කියලා.
අපි අද බුද්ධ ධර්මය කියලා ඉන්දියාවෙන් ආගමක් බවට පත්කරලා ආපහු එවපු බුද්දාගම අදහනව, ඉතිහාසය කියලා කොඩ්‍රින්ටන්ල , පරනවිතානල වගෙ අන්‍ය ආගමිකයො, විදේශිකයො ලියල දුන්න දේවල් ඉගෙන ගන්නවා. මහානාම හිමි ලියපු මහාවංශය බදාගෙන දරුවො හිටපු නැති විජය අපේ මුත්ත නැත්තම් කිරිකිත්තා කියලා හිතාගෙන ඉන්නව.
ඒකෙන් ප්‍රයොජන ගන්නෙ පැත්තක ඉන්න ත්‍රස්තවාදීන්. දැනටමත් උන්ගෙ මහාචාර්යවරු ඉතිහාස්ඥයො ඉතිහාස පොත් ලියල ලෝකෙ වටේ බෙදාගෙන යනව රාවන ඇතුලු යක් ගෝත්‍රිකයො උන්ය කියලා. මේ රට උන්ටලු අයිති. විජයගෙන් පැවත එන සින්හලයො රට මංකොල්ල කෑවලු.
ඔන්න ඔය හින්දා තමයි යාළු අපි නිවරදි ඉතිහාසය හොයන්න ඔනේ. අපි ලෝකයට පෙන්නන්න ඕනෙ අපි මංකොල්ල කාරයගෙන් පැවත එන්නෙ නැතිබව. අපිට ඊට හුඟාක් ඉස්සර ඉඳලා දියුණු ශිෂ්ඨචාරයක් තිබුන බව. සුද්දා වැද්දා කාලෙ අපි හෝර්ටන්තැන්නෙ වී වගා කරපු බව.
නැත්තම් අපිට රටක්, ධර්මයක්, ජාතියක් ඉතිරිවෙන්නෙ නැහැ යාළු.

නියමයි යාලුවා, ලස්සනට විස්තර​ කරා. බොහොම පිං ! :)
 
Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
☼අපේ ඉතිහාසය​☼
2pr8do9.jpg

:)

otqgbl.jpg

:)

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
මේ හැම දේකින්ම පෙනෙන කාරණය නම් අපිට බුදුන්ගේ කාලය වන විටත් ගෘහ නිර්මාණ , උද්‍යාන නිර්මාණ ඇතුලු දියුණු තාක්ෂනයක් තිබුන බව තමයි. ඉදිරියේ කරන සොයා ගැනීම් වලින් මේවාතව්ත් තහවුරු වෙයි. එතකොට ඔය කොඩ්‍රින්ටන්ලගෙ, පරණවිතාරනලගෙ, මහානාමලගෙ කුලේ අයගෙ මංකොල්ල කාරයගෙන් පැවත එන අයගෙ කටවල් නිකන්ම වැහෙයි.
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
අන්න සින් එක මම ඔක කියනකන් තමයි හිටියෙ දැන් ඔයා කියුව ලොකුවට තිපිටකය විශ්වාස නැ ,ත්‍රිපිටකාචාර්ය වරුන් කියන්නෙ බොරැ, සත්‍ය තියෙන්නෙ සෙල්ලිපි වල විතරයි කියල:lol:
ඉට පස්සෙ කියුව ලංකාවෙ කිසිම කෙනෙක් අහල නැති දුටු ගැමුණු රජතුමා තමයි මතු බුදුවන මෛති බදු හාමුදුරැවෙ කියල
ඒ වගේ කතාවක් කියන්ඩ ‍මම හිතුව ඔයාටයි ඔයාගෙ පතිරආරචිචිටයි ‍කාටවත් හමුනොවිචිච සෙල්ලිපියක් හමිබ වෙලා කියල ඇයි ඔය දෙන්නම පිළිගන්නෙ සෙල්ලිපි විතරක් හින්ද
ඒකයි මම දිගටම අහුවෙ කොහෙද? සෙල්ලිපිය තියෙන්නෙ කියල:)
අන්න දෙන්නගෙම තර්ක බිද වැටෙන තැන ඔයාම කියනව එහෙම එකක් නැ
කොහෙද ඉන්න මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවරයන්ගෙ පොතේලු ඒක තියෙන්නෙ:lol::lol::lol:
වස ලැජ්ජයිනෙ, අපේ තර්ක ඔක්කොම හරිනෙ ,උන් වහන්සෙ කොහොමද දන්නෙ නැ දැනගත්තෙ අහල බලපන් හිටපු ගමන් අතිතය පෙනුනද කියල(අතිතයට ගමන් කරාද දන්නෙ නැ) :lol::lol::lol::lol::lol:
ඔයාටයි ඔයාගෙ පතිරආරචිචිටයි තිපිටකය විශ්වාස නැ, ත්‍රිපිටකාචාර්ය වරුන් කියන්නෙ බොරැ, සියලු මහා සංඝ රත්නය කියන්නෙ බොරැ ඇත්ත දන්නෙ අර මූකලන් ස්ථිවරයන් :lol::lol::lol::lol:
ඒ මදිවට ඔයා පුන පුනා කියපු මහාවංශය වැරදියි කියන එක (මහාවංශය​, 63 පිට​) විතරක් හරියන්නෙ කොහෙමද ඒක ලියුවෙ පතිරආරචිචි නැත්තන් පඤඤානන්ද ස්ථිවරයන් වෙන්ඩ ඇති ඔයා කන්ඩ ඔනඋනාම කබරගොයා තලගොයා කරගෙනනෙ
1 දැන් ඔයා මහාවංශය පිළීගන්නව:P
2 සෙල්ලිපිවල නැති ඒව විශ්වාස කරනව:P
මෙනවද මෙ :P:P:P:P:P:P:P ඔයාට කිසි ස්ථාවරයක් නැනෙ :P
දැන් කාගෙ කරැනුද හරි ගිහින් තියෙන්නෙ
දැක්කනෙ දැන් ඔයා කියන්නෙ තනි පුද්ගලයෙකුගෙ හිතලුවක් අපිට විශ්වාස කරන්ඩ කියලද?
ඒ වගෙම මෙ කරැනෙන් ඔප්පුවෙන පතිරආරචිචිගෙ මෝඩ කතා අපිට විශ්වාස කරන්ඩ කියලද?

ඔය වගේ බුදු දහමට නගා දෙන, තර්ක බිදෙන, කිසි වැද ගැමිමකට නැති දේවල් ආයෙවත් එළකිරි වල දාන්න එපා කියල ඉල්ලනව
11.gif
11.gif
11.gif
11.gif
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    anagathe cool D wage un godak ethi wenawa.... nirmala budu dahama nethi wenawa... budu dahama kiyala deyak thiyei... e mun wage un kiyana dewalui.. ara hela urume un kiyana dewalui.. ekathu wela,...

    nirmala budu dahamata niga karanna epa... mewage moda thread dala.. api dannawa mewa kiyana eka manasika ledek kiyala... mata duka u thawath pissek " fool D" kiyala ethikarapu eka
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මෙන්න අලුත්ම news එක කියන්නෙ ජයරත්න පතිරආරචිචි මනුස්සය කියනව දුටු ගැමුණු රජතුමා ජිවත් වෙද්දි බුදු හාමුදුරැවොත් ජිවමානව වැඩ හිටියලු ............................video 4 කියන්නෙ 8.58
    අනේ අපොයි එතනකාට බුද්ධාගම තනිකර වැරදිනේ,
    මෙවා මේ *********************** ‍:P:P:P:growl::growl::growl::growl:

    :yes:
    කෙලිය. එතකොට අශෝක රජතුමාට පහල වෙන්න කාලයක් නැතුව යනවනේ. :rolleyes:

    මචන් ඔය වගේ පිස්සු විකාර theory ඉස්සර දිවයිනේ බදාදා අතිරේකද මොකක්ද එකේ ගියා.දැනුත් යනවද මන්ද. ලංකාව කියන්නේ Atlantis ලු (ලංකාවට ලකුණු දාගන්න පලවෙච්ච ලිපි පෙළක එකක්.). ශක්‍ර දෙවි කියන්නේ පිටසක්වල ජීවියෙක් ලු. මායා ශිෂ්ටාරේ විනාස උනේ පිටසක්වල ආක්‍රමණයකින් ලු, වගේ එව්වා ඕනේ තරම් ගියා. කට්ටිය දිවයින පත්තරේ article වලට ලින්ක් දාල තියෙනවා දැක්ක හින්ද කිව්වේ. මොකෙක් හරි පත්තරේට ලිපියක් ලිව්වයි කියල පොතක් ලිව්ව කියල ඒක ඇත්ත කියල පිළිගන්නේ නැහැනේ පුරාවිද්‍යාවේ .:nerd:

    මට කියන්න තියෙන්නේ මේකත් නිකන් ලංකාව කියන්නේ ආට්ලන්ස්ටිස් කිව්ව වගේ , ලංකාවට බොරු ලකුණු දාගන්න හදන වෑයමක් විතරයි කියල. පුරාවිද්‍යාත්මකව බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේ කියල ඔප්පු උනොත් එදාට ඒක පිළිගන්නම්. එතකන් මේ තියෙන ඉතිහාසේ රැකගෙන ඉමු,
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    anagathe cool D wage un godak ethi wenawa.... nirmala budu dahama nethi wenawa... budu dahama kiyala deyak thiyei... e mun wage un kiyana dewalui.. ara hela urume un kiyana dewalui.. ekathu wela,...

    nirmala budu dahamata niga karanna epa... mewage moda thread dala.. api dannawa mewa kiyana eka manasika ledek kiyala... mata duka u thawath pissek " fool D" kiyala ethikarapu eka

    යහළුව කතාකරන විදියෙන්ම තේරෙනවා නිර්මල බොද්ධයෙක් කියලා. එච්චරයි මට කියන්න තියෙන්නේ. අන්‍ය මත වලට ගරු කරන්න පුරුදු වෙනකම් ඔයා නියම බෞද්ධයෙක් වෙන්නේ නෑ. ඔයා මේ මතය පිළිගන්න එපා. ඒත් මේ මතය පිළිඅරගෙන පරණවිතාන වගේ ඉන්ග්‍රීසී ගැති නොවන පිරිසිකුත් ඉන්නවා මේ රටේ, අන්න ඒ අය වෙනුවෙනුයි මම තොරතුරු ඉදිරිපත් කරන්නේ. :)
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    :yes:
    කෙලිය. එතකොට අශෝක රජතුමාට පහල වෙන්න කාලයක් නැතුව යනවනේ. :rolleyes:

    මචන් ඔය වගේ පිස්සු විකාර theory ඉස්සර දිවයිනේ බදාදා අතිරේකද මොකක්ද එකේ ගියා.දැනුත් යනවද මන්ද. ලංකාව කියන්නේ Atlantis ලු (ලංකාවට ලකුණු දාගන්න පලවෙච්ච ලිපි පෙළක එකක්.). ශක්‍ර දෙවි කියන්නේ පිටසක්වල ජීවියෙක් ලු. මායා ශිෂ්ටාරේ විනාස උනේ පිටසක්වල ආක්‍රමණයකින් ලු, වගේ එව්වා ඕනේ තරම් ගියා. කට්ටිය දිවයින පත්තරේ article වලට ලින්ක් දාල තියෙනවා දැක්ක හින්ද කිව්වේ. මොකෙක් හරි පත්තරේට ලිපියක් ලිව්වයි කියල පොතක් ලිව්ව කියල ඒක ඇත්ත කියල පිළිගන්නේ නැහැනේ පුරාවිද්‍යාවේ .:nerd:

    මට කියන්න තියෙන්නේ මේකත් නිකන් ලංකාව කියන්නේ ආට්ලන්ස්ටිස් කිව්ව වගේ , ලංකාවට බොරු ලකුණු දාගන්න හදන වෑයමක් විතරයි කියල. පුරාවිද්‍යාත්මකව බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේ කියල ඔප්පු උනොත් එදාට ඒක පිළිගන්නම්. එතකන් මේ තියෙන ඉතිහාසේ රැකගෙන ඉමු,

    k52x61.jpg

    21mu8wh.jpg
    29lxop0.jpg

    දැන් දැන් පුරාවිද්‍යා 1කේ වැඩ කරන මහත්වරුත් පිළිඅරගන්නවා පරණවිතානලා මහාවංශය ලියපු ඉන්දියානු ගැති මහානාම හාමුදුරුවෝ වගේ අය​ ඉතිහාසය වෙනස් කරා, විකෳති කරා කියලා. ඉහත ලිපියෙත් ඒ බව සඳහන් වෙනවා. ''වැදගත්ම දේ තමයි නීලගිරි සෑයේ විශාලත්වය දෙස බලන විට​...'' තැන සිට ඉදිරියට​ :)

    අපේ රටේ ඉතිහාසය හොයලා, ඒක උසස් කියලා ඔප්පු කරන​ 1ද ඒක එහෙම නෙවෙයි, අපි ඉන්දියාවෙන් පන්නපු විජය කියන මංකොල්ල කාරයාගෙන් පැවතගෙන එනවා කියල පිළිඅරගෙන දිගටම ඉන්න 1ද අපි කරන්න ඕන යාලු? :(
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    k52x61.jpg

    21mu8wh.jpg
    29lxop0.jpg

    දැන් දැන් පුරාවිද්‍යා 1කේ වැඩ කරන මහත්වරුත් පිළිඅරගන්නවා පරණවිතානලා මහාවංශය ලියපු ඉන්දියානු ගැති මහානාම හාමුදුරුවෝ වගේ අය​ ඉතිහාසය වෙනස් කරා, විකෳති කරා කියලා. ඉහත ලිපියෙත් ඒ බව සඳහන් වෙනවා. ''වැදගත්ම දේ තමයි නීලගිරි සෑයේ විශාලත්වය දෙස බලන විට​...'' තැන සිට ඉදිරියට​ :)

    :yes::yes::yes::yes:
     
    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    හුදෙක් පුද්ගලයෙකු විසින් ජනප්‍රියතාවය ලබාගන්න කරන ප්‍රෝඩාවක් ඔහුගේ සාධක බොරුමයි කියන්න බැහැ ඒත් ඒවාට ශක්තිමත් කමක් නැහැ ඊට වඩා පදනමක් තියෙන මතය බිද දමන්න. ඒ නිසා පෞද්ගලිකව ජනප්‍රියතාවයට පත්වීමට කළ අසාර්ථක උත්සහයක්..
    :):):)
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    තුන්ලොවටම කාරුණිකවූ බුදුරජාණන් වහන්සේ අන්ගුලිමාල, නාලාගිරි හස්තියා, ආලවක යක්ෂයා (යක් ගෝත්‍රිකයා ) ධමනය කලේ කෙසේ දැයි අපි සැවොම දන්නවා. ඒ කිසිම අවස්තාවක අඹ මල් රේනුවක හින්සාවක් ඔවුන්ට සිදු නොකර උන්වහන්සේගේ මහා කාරුණික ගුණයත් , අසමසම නුවනත් යොදාගෙන කරුණා පෙරදැරිව තමයි ඒ දේ සිදුකලේ.
    නමුත් මහා වංශයට අනුව ලංකාවේ යක්ශ ගෝත්‍රිකයන් දමනය කල ආකාරය බලන්න.
    උපුටාගැනීම

    "
    උතුරුකුරුදිවයිෙනත් පිණ්ඩනපාතය ෙගණවුත් අ ෙනොදත්ත නම් විල සමිපෙයහිදි වළදා ෙතෙම සවස්
    .ෙවෙලහි සම්යතක්සම්ෙබෝධිෙයන් නවවන සම දුරුතුපුර පස ෙළොස්වක්හි ලඩකැවිපය ශුඞකරණු පිණිස ලක්දිවට පැමිණිෙසේක. සර්වඥයන්වහන්ෙසේ විසින් ලඞ්කාෙතොෙමෝ සසුන් බඹ ලත තැෙනකැයිද යකුන් විසින්
    පිරුණු ලක්දිව යක්ෂතයන්
    .බැහැරකටයුතයයිද දන්නාලදි ලඞ්කාවිපමධ්යරෙයහි මෙනො රම්යිවු ගංඉවුෙරහි තුනෙයොදුන් පුළුල් වු.රම්යපවු මහානාගවන නම් උයෙනහි යක්ෂ.යන්ෙග් යුඬභුමිෙයහි ලක්දිවවැසි යකුන්ෙග් මහානීසංවර සමාගමය ප්රනසිඬ විය.

    ඒ මහා යක්ෂනසමාගමයට පැමිණි සර්වඥෙතම එහි සමාගම
    .මැද ඔවුන්ෙග් කිස්මතුෙයහි මහියංගන ථුපයාෙග් ස්ථානෙයහි අහස්කුස වැඩසිටිෙසේක ඔවුන් භයජනකවු වර්ෂායවා හා න්ධාකාරා. පිය මැවුෙසේක. බිෙයන් ෙපළුනාවු ඒ
    යක්ෂුෙයෝ නීභයවු තථාගතයන් වහන්ෙසේෙගන් අහස ඉල්වුහ
    . අභෂදායිවු තථගයන් වහන්ෙසේ ඉතා භයින් පීඩිතවු ඒ යකුන්ට ෙමෙසේ වදාළ.ෙසේක. යක්ෂභෙයනි, ෙතොපෙග් ෙම් භය හා දුක් මම පහකරන් ෙනමි. ෙතොපි සමගිව
    ෙමතන්හි මව් හිඳනා තැනක් ෙදන්න හුද
    ? ෙනොමදන්නහුද?” “නිදුකාෙනනි, නුඹවහන්ෙසේට ෙම් සියලුම ලක්දිව ෙදම්හ අපව අභය දුනමැනවැයි ඒ සියලුම.යක්ෂනෙයෝ තථාගතයන්වහෙසේට කිවුය. ඔවුන්ෙග් බියද ශිතද අන්ධ.කාරයද නසා ඒ දුන් භුමිෙයහි පත්කඩ අතුව එහි වැඩහුන් සර්වඥෙතම එතැනින් ඒ පත්කඩ ගිනිෙගන දිලිෙසන්නාක් ෙකොට හාත්පසින් විශාලකළෙසේක. ග්රී ස්මෙයන් පීඩිතවු ඒ.යක්ෂ ෙයෝ බියපත්ව (ලක්දිව)

    අනන්තෙයහි හාත්පසින් සිටිෙයෝය
    . ඉක්බිත්ෙතන් සර්වඥයන් වහන්ෙසේ ඔවුන්ට රම්යතවු ගිරිදිවයින ෙමහි ලඟාගළෙසේක. උන් එහි වත්කල තිබුනතන්හි තැබු ෙසේක. සර්වඥෙතම ඒ පත්කඩ හැකුලුෙසේක (එකල්හි ෙදවිෙයෝ සර්වඥයන්වහන්ෙසේ කරා) පැමිණිෙයෝය. ඒ සමාගෙමහි ශාස්තෲන්වහන්ෙසේ ඔවුන්ට ධර්ෙම්මෙද්ශනා කළෙසේක.

    ෙනොෙයක් ෙකළගණන් සත්වශයන්ට ෙසොවාන්ඵලාදිෙයන් ධර්මකමාවෙබෝධ වුෙය්ය
    . සඞ්ඛ්යා◌්පථාතින සත් වෙයෝ

    තිසරණ පන්සිල් පිහිටිෙයෝය
    ."
    උපුටා ගැනීම අවසන්"
    ඔබත් නුවනින් මේ ගැන සිතන්න.

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    I watched these videos, however there are hundreds of archaeological evidences to prove that Buddha was born in India.
     
    ඇමරිකාව ඉරාකය යටත් කරගත්තු විදියේ සහ මේ කියන විස්තරයේ ලොකු වෙනසක් නෑ. බුදු රදුන්ගේ මහා කාරුණික ගුණය මේ සටහනේ හැටියට බොරුවක් නේ. ස්තූතියි යාලුවා මහා වංශයේ තියෙන මුසාව අපිට පහදල දෙනවට​ :yes:
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මෙන්න සිංහලයාගේ ආරම්භය,

    මහාවංශයෙන්,
    අතීතකාලෙයහි වගුරට වගුනුවර වගුරෙජක් විය. කලිඟුරජු දුවක් එ රජහට ෙම ෙහසි වුවා. රජෙතෙම එම ෙද්විය
    ෙගන් එක් දුවක් ලැබි. ෛනමිත්තිකෙයෝ සිංහරාජෙයකු හා ඇ යෙග් සංවාසය කිවුය. ඉතා රුමත්වු අතීශෙයන් කාමි
    ෙයන් ගිජුවු (ඕ ෙතොෙමෝ) රජය ෙද්විය යන ෙදෙදනා විසින් ලජ්ජාෙවන් පිළිකුල් කරණලද්දිය.
    ඕෙතොෙමෝ ස්චච්ඡන්ද්වෘත්ති සුවකැමැත්ති හුදකලාව අප්රරසිඬ ෙවශෙයන් පිටත්ව මගධරට බලා යන ෙවළඳසමුහයක්
    කැටිවගියාය. ලාටරට අටවිෙයහිදි සිංහෙයක්ෙතෙම් ෙවළඳ සමුහයා ෙවත දිව ආය. (ඉස් ලු ලු අත දුවන්නාහු)

    ෙසස්ෙසෝ අනික් දිගකට දිවුහ
    . ඒ කුමාරිකා සිංහයා ආ දිගට දිව්වාය. සිංහෙතෙම් ෙගොදුරු ෙගණ (ෙපරලා) යන්ෙන්

    දුරදිම් ඇය දැක සිත් ඇලවුෙය් කන්ෙහලාෙගන නගුට සලමින් සමිපටය ආය.ඕෙතොෙමෝ උහු දැක අසනලද
    ෛනමිත්තික වචනය සිහිෙකොට බිය නුවුවා ආසා වඩවමින් ඒ සිංහයාෙග් අවයවයන් පරාමශිනය කළා ෙහෝ අත ගෑය.
    සිංහෙතෙම් ඇයෙග් පහසින් ඉතා ඇළුෙන් පිට නගාෙගණවහා සියගුහාවට ෙගණෙගොස් ඇය හ සහවාසෙයහිහැසුරුෙණ්ය

    . ඒ රජදූෙතොෙමෝ උහු හා සංවාසය කරන ෙකොටෙගන සුදුසුකාලෙයහි පුෙතකු දුවකැයි කියා

    නිඹුල් දරුෙදෙදෙනක් වැදුවා පුත්රුයාෙග් හස්තපාදෙයෝ සිංහාකර වුහ. එෙහයින් ඔහු සිංහබාහුයයි නම්කළාය. දුව

    සිංහසීවලි යයි නම් කළාය,
    ඔබත් මහාවංශයේ සඳහන් සිංහලයෙක්ද?
     
    Last edited: