එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිනකොට, ආණ්ඩුවක් කරන්න ඕනේ උන්ට විරුද්දව ක්‍රියා කරන්න. ඩොලර් මිලියන ගානක බරපතල මුල්‍ය චෝදනා එල්ලවෙනකොට, අදාල ගල් අගුරු ඇමතියව වහාම අයින් කරලා විදිමත් පරීක්ෂණයක් කරන්න තිබ්බ. ඒ වෙනුවට කලේ 159 දෙනාම එකතුවෙලා දුෂිත ඇමතියව රැකගන්න එක, අනිත් පක්ෂ කරනවා වගේ. විපක්ෂය දිගින්...