copyright ඇඩ්වොකාටා AdvocataPlus
අවුරුදු ඉවරයි ඊගාවට එන්න තියෙන්නේ සාදුකින් පෙලන උන්ගෙ කාලයයි. වසර සීයකට අධික කාලයක් සුදු අධිරාජ්‍යවාදයෙන් බැට කෑ ජාතියක් ලෙස අපි මීට වඩා නිදහස පිළිබදව අදහසක් තිබිය යුතුයැයි මගේ මතයයි, මිනිස්ශ්‍රමය සූරාකමින් බයිනෙත්තුවේ හා කාලතුවක්කුවේ බලයෙන් අප මත පැටවූ...