ඔක්කොම එකතුවෙලා ගැහුවා ගැහිල්ලක්. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. මොන ආණ්ඩුව ආවත් හොරකම, වංචාව, දුෂණය යටින් යනවා. මොකද අපි හොරකම කරනවා කියල හොරකම් කරන්නේ නැහැනේ.
https://sinhala.adaderana.lk/news/223817
ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය...