නෑ බන් බිස්නස් වගේකට.
ට්‍රිප් එහෙම වැඩිය යැවෙන්නේ නෑ බන් යාලුවෝ සෙට් කරගන්න අමාරුයි දවස් දෙක තුනකට.
එකෙක්ට පුළුවන් දවස් අනිකට බෑ, ඌට පුළුවන් දවස් තව එකෙකුට බෑ.
ඒවා කෙරෙන්නෙ නෑ
පිස්සුද උට්ටෝ.
උගේ වගේ රබර් සෙරෙප්පු ගහගෙන අව්වේ කර්පට් වෙච්ච නාට්ටමි කකුල් ද යකෝ මට තියෙන්නේ.
බලපන් ලේ පිරුණු ලස්සන...