????maalakage pot eka set karahan.
ow vedipurama.උබල මෙච්චර කල් love කරේ ම room අස්සේද බං?
------ Post added on Jan 31, 2023 at 3:01 PM
????maalakage pot eka set karahan.
ow vedipurama.උබල මෙච්චර කල් love කරේ ම room අස්සේද බං?
උබේ අම්මා වටේ යනවා වගේ මේ අහිංසක කොල්ලොන්ගේ කෙල්ලෝ වටේ යනවද කියලා හිතුවේ පොන්ස්?මචං කෙල්ල බැඳලද?
දුපතක් ගන්න පුළුවන් මාදු ගඟේ ගිහින්මේ දින වල හික්කඩුව Expensive නෙහ් කොම්ලො....
බුකින්.කොම් බලන්න.Tnx මචෝ ...
හික්කා ට්රාන්ස් හොටෙල් එකේ බජට් එක කීයක් වගේ වෙයිද බන්?
දවල් කෑම බියර් රූම්...
1500ට කරගන්න බැලුවෙ මහත්තයෝබුකින්.කොම් බලන්න.
ඒකට නම් 60000ක් පනිනවා.
එච්චර අමාරු නම් deutsch lanka hotel පලයන් 10000-12000 අතර ශේප් කරන් එන්න පුළුවන්.
හැබැයි හික්කා ට්රාන්ස් පට්ට.

යකෝ දැන් 1500ට රූම් කොහෙද තියෙන්නේ1500ට කරගන්න බැලුවෙ මහත්තයෝ![]()
me uba Achila Hasa*** da?උබ මේක දැක්කෙ නැද්ද බන් ?
හැමදාම රූම් අස්සෙම රිංගගෙන ඉදලා එපා වෙලා...

30k wage set weiTnx මචෝ ...
හික්කා ට්රාන්ස් හොටෙල් එකේ බජට් එක කීයක් වගේ වෙයිද බන්?
දවල් කෑම බියර් රූම්...
yako chicken kilo ekakuth 1500i1500ට කරගන්න බැලුවෙ මහත්තයෝ![]()

Tnxබුකින්.කොම් බලන්න.
ඒකට නම් 60000ක් පනිනවා.
එච්චර අමාරු නම් deutsch lanka hotel පලයන් 10000-12000 අතර ශේප් කරන් එන්න පුළුවන්.
හැබැයි හික්කා ට්රාන්ස් පට්ට.
හික්කා ට්රාන්ස් මරු..ලොකු බජට් එකක් ඇරේන්ජ් කරගන්න පුලුවන් නං හික්කා ට්රාන්ස් වගේ හොටෙල් එකක් බුක් කරගනින්.
බීච් එක පෙනි පෙනි පූල් එක තියෙනවා දෙන්න එක්ක පොඩ්ඩක් නාලා, මොජිටෝ දෙකක් ගෙන්නම් බීලා, පස්සේ මොනාහරි කාල වැඩෙත් කරන් පලයන්.
පට්ට ඇට්මොස්ෆියර් එක,
එහෙම ලොකු ගානක් අමාරු නං deutsch lanka hotel වගේ එකක් බුක් කරන් ගිහින් කාල බීල පොඩි සැපක් දාල වරෙං පූල් එකක එහෙම බැහැලා ඉදලා.