මොකක්ද මේ MORATORIUM කියන්නෙ.??
=================================
වචනයක් විධියට නම් යම් ක්රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව.
උදාහරණ යක් බලමු ද ??
=====================
ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක...