Netfix Unlimited packages Dialog vs Mobitel

What is the best option


  • Total voters
    59
  • Poll closed .

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    What is the best deal?? Dialog 999+tax or Mobitel 2750+tax

    D HBB Netflix.PNG


    Mobi.jpg
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ethakota Netflix subscription eka wenama ganna onada machan??

    ඔව් Subscription එක වෙනම. ඒත් මෙච්චර කල් Netflix තිබුනට Unlimited බලන්න හරියට ඩේටා පැකේජ් තිබුනේ නෑනෙ. මේව එක්ක Netflix Trend වෙලා එයි..

    https://hbb.dialog.lk/video/

    Dialog package activation link
     
    Last edited:

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    machan dialog eka hodai wage?

    ඔව් Netflix තිබුනම ඇති ගොඩක් උන් ඒකනේ බලන්නෙ. මොබිටෙල් එක සර්ව බලධාරී එකක් දීලා තියෙන්නෙ. ඒත් Pricing අවුල් ඩයලොග් එක්ක බලනකොට..
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    DIalog එකේ add-one එකක් විදියට විතරද ගන්න පුළුවන්? වෙනම පැකේජ් එකක් විදියට ගණන් බැරිද :confused:
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    i would say mobitel is better as it offers more services and you can get a subline two.. so we can say two houses for 2750+tax= 3037
    eka gedarakata 1500 wage wenne
     
    • Like
    Reactions: Puzhi