1. Cyper

    Buddha and moon?What is the connection?

    ඔව් බන් ඒකනම් ඇත්ත. කොහොම හරි පෝය දවස මෙහෙම විශේෂ උන හින්ද අපිට වාසියක්මනෙ උනෙ (සිල් රකින්න, දන්සල් දෙන්න, දන්සල්වලින් කන්න :yes:....). ඒ හින්දා ඕනිවට වඩා හිතන්න ඕනි නෑ. අපිට බුදුරජාණන් වහන්සෙ හිතන්න කියපු නිවන් මාර්ගය ගැන හිතුවනම් හරි.
  2. Cyper

    Buddha and moon?What is the connection?

    හරියටම දන්නෙ නෑ, ඒත් මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. උන් වහන්සේ බොහෝ දේවල් කරලා තියෙන්නෙ අනිත් සත්වයන්ට කරුණාවෙන්ම, ඔවුන්ට හිත සුව පිණිස කියල අපි දන්නවනෙ; මේ දෙයත් ඒ හින්දා ම වෙන්න පුලුවන්. ඒ කියන්නෙ මේකයි; අද මාසෙක දවස් ගත්තොත් අපි වැඩියෙන් පින් කරන්නෙ, පවුවලින් මිදෙන්නෙ, දානසල් දෙන්නෙ, අට සිල්...
  3. Cyper

    ebay ලොකු ලොකු බඩු පිටරට පැටවීම

    සිංහලු... ඉන්ටනැෂණල් selling ගැන අයිඩියා එකක් ඕන. මට ebay/ali වගේ ලංකාවෙ ඉදන් සෙල් කරන්න ඕන. හැබයි බන් ප්‍රශ්නෙ තියෙන්නෙ පොඩි පොඩි භාණඩ නෙවේ (උදාහරණයක් හැටියට හිතහන්කො නිකන් ලී පුටු සෙට් එකක් වගේ). පොඩි පොඩි බඩු නම් කොහොමද වෙන්නෙ කියලා හිතගන්න පුලුවන්නෙ, ඒත් මේ සීන් එක ගැන අයිඩියා එකක් නෑ බන්...
  4. Cyper

    Questions Elakiri question votes ????

    meke naane? Question ekak widihata damme
  5. Cyper

    Questions Elakiri question votes ????

    Ado adane bn mehem votes seen ekak dakke elakiriye. Nikan stackoverflow wagene. Meka hama ekemea naane bn? Aluth feature ekakda nattam thibba ekakda?
  6. Cyper

    කරන්ට් එක කැපුවම..

    current nadda bn dn?
  7. Cyper

    බඩ විරේක කරා සිංහලු

    අරලු පෙති දෙකක් බිව්වම බඩට හිනා :D
  8. Cyper

    වයිෆයි කනෙක්ට් වෙන්නේ නෑනේ

    sirada bn? dn dawas gaanaka idala mageth oya scene eka thiyanwa
  9. Cyper

    එන්නත ගැසූ ගම්පහ දෙදෙනෙක් මියයයි. Breaking News

    දෙරණෙ news හින්ද වැඩියෙ කලබල වෙන්න ඕනි නැතුව ඇති :D
  10. Cyper

    ආනන්ද සරාපය දුටුවාද

    න තං කම්මං කතං සාධු ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි එක් ගොවියෙක් උදෙසා දේශනාකළහ. ඒ ගොවියා සැවැත්නුවර සමීපයෙහි එක් කුඹුරක ගොවිතැන් කරයි. සොරු දියකාණුව දිගේම අවුත් නුවරට වැද එක් ධනවත් නිවසකට උමගක් හාරා බොහෝ රන්රුවන් සොරා ගෙන ඒ දිය ඇලින්ම නික්මුණාහුය. එක්සොරෙක්...
  11. Cyper

    මේ සර්පයා අදුනනවද??

    don't judge a book by its cover :lol:
  12. Cyper

    Facebook වැඩ නෑ

    dialog da?
  13. Cyper

    Natural Text to Speech දන්නවද

    Mozilla ගෙ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක් යනවා DeepSpeech කියල. ඩෙවලොප් වීගෙන යන හින්ද සාර්ථකයි කියල හිතෙනවා. මේතන examples ටිකක් තියෙනවා https://github.com/mozilla/DeepSpeech-examples
  14. Cyper

    පැණිකාරයෝ, වේවැල් අම්මන්ඩිලා සහ කට්ටඩි කොන්ෆරන්ස්

    රටේ මුල් පුරවැසියො මිත්‍යාවට ඔච්චර සප් එකක් දෙද්දි සාමන්‍ය මිනිස්සු ගැන කවර කතාද? මේවා ඉතින් එක්කො චන්දෙ දෙන එවුන්ට පේන්න ඕන. උන්ටවත් පෙන්නෙ නෑනෙ, එක්කො කවුරුත් චන්දෙ දීලා නෑ
  15. Cyper

    පොඩි එඋන්ට නිවුස් පෙන්නන්න එපා...

    මොලේ ඇති තාත්තෙක් :yes:
  16. Cyper

    Dialog අනාගතය අදයි

    same here

    No contents