අපේ මාමා කෙනෙක් ඉන්නවා දැන් සෑහෙන්න වයසයි. එයාගේ නියපොතු ගොඩක් ගනට වැවිලා. මම කපලා දෙන්න හැදුවා, නමුත් නී-කටර් එකෙන් වත් බ්ලේඩ් තකයකින් වත් කපන්න ගොඩක් අමාරුයි. උබලා මෙහෙම දෙයක් කරලා තියනවද ? කරේ කොහොමද ? අදහසක් කියපන්, පින්සිද්ද වෙන වැඩක්

Respect u @Starry Nightඅදකාලේ හැටියට උබ හොද දරුවෙක් පින්සිද්ද වෙනවා
බේකින් සෝඩා හොදනෑ බංඉස්සල්ලම බලන්න කකුල් වල තුවාල තියෙනවද කියලා එහෙම තුවාල නැත්නම් මද රස්නේ වතුරට බේකින් සෝඩා තේ හැන්දක් දාලා දිය කරලා ඒ වතුරට කකුල් දෙක විනාඩි දහයක් වගේ දාලා තියලා ඊටපස්සේ හොදට පිහදාලා නියපොතු ටික කපන්න. අදකාලේ හැටියට උබ හොද දරුවෙක් පින්සිද්ද වෙනවා