ebay ලොකු ලොකු බඩු පිටරට පැටවීම

Cyper

Well-known member
  • සිංහලු... ඉන්ටනැෂණල් selling ගැන අයිඩියා එකක් ඕන. මට ebay/ali වගේ ලංකාවෙ ඉදන් සෙල් කරන්න ඕන. හැබයි බන් ප්‍රශ්නෙ තියෙන්නෙ පොඩි පොඩි භාණඩ නෙවේ (උදාහරණයක් හැටියට හිතහන්කො නිකන් ලී පුටු සෙට් එකක් වගේ). පොඩි පොඩි බඩු නම් කොහොමද වෙන්නෙ කියලා හිතගන්න පුලුවන්නෙ, ඒත් මේ සීන් එක ගැන අයිඩියා එකක් නෑ බන්.

    1. ලංකාවේ එකෙක්ට ebay/aliexpress වල එහෙම seller කෙනෙක් වෙන්න පුලුවන්ද?
    2. මේ වගේ ලොකු භාණ්ඩ ඒවගෙ sell කරන්න පුලුවන්ද ?
    3. අපෙ රජයෙන් අවුලක් දායිද ?
    4. එහෙම sell කරනවා නම් shipping කරන procedure එක මොන වගේ ද?


    අයිඩියා එකක් තියෙන එකෙක් පොඩ්ඩක් කියලා දියන්කො මේ ටික. bump එකක් හරි දාහන්. :)
     
    • Like
    Reactions: hodakolla

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ලංකාවෙ seller කෙනෙක්ට පුලුවන්.ebay එකේ නම් ඔයාට paypal වලින් තමා payment ගන්න වෙන්නෙ.ඒකටනම් පොඩි ගේමක් ගහන්න වෙනවා මොකද ලංකාවෙ account වලට withdraw දෙන්නෙ නෑ.ali එකේ නම් payoneer එකට connect කරන්න පුලුවන්.හොදම වැඩේ amazon එකේ විකුනන එක.usa වල warehouse එකක space එකක් එකක් ගන්න පුලුවන්
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ලී පුටු සෙට් එකක්

    Retail customer kenek mey wage loku deyak online ganne na vishesayen ohoma international shipping yana deyak.
    Try alibaba. find whole sale buyers.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔයා වගේ දේවල් විකුනන්නේ නැත්තේ කරදර නිසා . ඔයා විකුණුවා වගේම එකක් Return ආවොත් එල්ලිලා මැරෙන්න වෙන්නේ 🤣🤣
    ඔය ලීබඩු Ebay එකේ විකුන්න තියා ලි වලින් හදපු පොඩි දෙයක් වත් Post එකේ අරින්න බැහැ . අවසර ගන්න ඕනේ( රටෙන් පිට කරන්න බැහැ)

    ඔයාට එහෙම ලීබඩු ම විකුනන්න ඕනේ කියලා උණක් තියෙනවා නම් USA වලින් ලීබඩු විකුණන Warehouse එකක් හොයාගෙන USA වලට විතරක් Ebay එකේ Limit කරලා විකුන්න