ගරු එළකිරි සභාවෙන් අවසරයි.
එළකිරි සභාපතිතුමනි, එළකිරි වැසියනි,
ටොයි බයි ජෙපි ලෙස බෙදී අප මෙසේ කෙලින්නේම තවත් පිස්සුවක්. හරිදේට හරි කියා වැරදි දේට වැරදී කියන්නට අපේ උන්ට බැරි ය. ඒ මොකටත් වඩා පක්සේ ලොකු නිසා ය. තමන්ගේ දරුවාගේ අනාගතයට වඩා වංචා සහගත දේශපාලකයන්ගේ අනාගතය සුරක්ශිත කළයුතු නිසා ය...