JVP එකෙන් දැන් කියනවා රට වහන්නලු. උද්ඝෝෂණ කරලා මගුල් නටලා දැන් මුකුත් කරේ නැති ගානට කතාව. ඔච්චර භයානක කමක් තේරුනානම් ඔය මගුල් නටන්න සහය දෙන්නේ නෑ කියලා කලින්ම පැත්තකට වෙලා ඉන්න තිබුන නේ. නිකන් බොරුවට සමාජවාදයක් ගැන කතාව. අනික ඔය සමාජවාදේන් විතරක් රටක් දුවන්න බෑ. මිශ්‍ර ආර්ථියක් තමයි අද කාලේ රටකට හරියන්නේ.
සජිත් ගැන කතාකරලත් වැඩක් නෑ. මනුස්සයත් දෙයක් තේරුම් ගන්න අමාරු විකාර වැඩ කරන කෙනෙක්.
රනිල් මහින්ද දෙන්නම හොරකම් කරලා යල් පැනපු දෙන්නෙක්.
ගෝථාභයත් අනේ මන්දා හරි තීරනයක් ගන්නවා පේන්නේ නෑ. කලින් ගත්තු වැරදි තීරණ හින්දා අවුරුදු රැල්ලෙන් පටන් ගත්ත පෝරියල් එක දිගටම කන්න උනා කියලා තමයි කියන්න වෙන්නේ. රටේ ආර්ථිකය හදන්න නිශ්චිත වැඩපිළිවෙළක් නෑ. නූගත් මිනිස්සුන්ට , පඹයන්‍ට අමාත්‍යාංශ දීලා රටක සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්.
රට වහලා බෑ ආර්ථිකේ හොඳටම අවුල්. රට ඇරල තියලත් බෑ තත්වේ එන්න එන්න දරුනු වෙනවා. ඒ අස්සේ එක එකා කඩේ යනවා එක එකාට. සල්ලි වලට කහිනවා නම් ඉතින් කමක් නෑ. එහෙම නැතුව බලෙන්ම කඩේ යනව නම් කියන්න තියෙන්නේ ඒ අය පව් කියලා තමයි.
අන්තිමට කියන්න තියෙන්නේ ඔය දේශපාලකයෝ කරන්නේ රස්සාවක්. ඒ රස්සාව බේරගෙන ලාබේ සහ බලය වැඩි කර ගන්න බලනවා මිසක් වෙන මඟුලක් කරන බවක් පේන්නේ නෑ.