ඔයා වැඩියෙන් කැමති මොන කොමික් එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් එකට ද?
ඒක දැම්මේ නෑ මොකද එතකොට ඒකට ඔක්කොම vote කරන හින්දාCamilus prakashana
ඔව් එහෙම එකක් නම් තියෙනවා. දෙකම රැල්ලක් හදා ගන්න මහන්සි වෙනවා මිසක් හොඳ story line එහෙම දානවා අඩුයි වගේ තමයි.දැන්නං දෙකම එපාවෙලා තියෙන්නෙ. ඒ හින්ද වොට් කරේ නෑ....
Dc ලගෙ 2005 ඉඳන් 2012 වෙනකල් ආපු බැට්මෑන්, ඩාක්නයිට් මූවි සෙට් එකනං සුපිරි. 2013 මෑන් ඔෆ් ස්ටීල්, 2016 වොන්ඩවුමන් එහෙමත් හොඳයි.
ද බැට් මෑන් ඇනිමේශන් සෙට් එකත් හොඳයි....
ලඟදි ආපු ඒවනං ගන්න දෙයක් නෑ.
මාවෙල් වලත් 2018න් වගේ පස්සෙ ආපුව එකක්වත් හරිගියේ නෑ...
සිරාවට. ආයෙත් මේ වගේ කෙනෙක්ට ප්‍රොඩියුස් කරන්න දෙන්න තියෙන්නේ. මමත් DCGolden Age of DC
Christopher Nolan
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගෙවල් වලට හොරෙන් කලාස් කට්කරගෙන ගිහින් බලපු ෆිලුමක්...Golden Age of DC
Christopher Nolan
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
mn ehema baluwa doctor strange eka. marvel wala mn asama eka. e dawasa wala yanna ekek hitiyet na, kellekut na.ගෙවල් වලට හොරෙන් කලාස් කට්කරගෙන ගිහින් බලපු ෆිලුමක්...
මමනං සෙට්වෙන ෆිලුමක් ආවොත් තනියම හරි ගියා බැලුව....mn ehema baluwa doctor strange eka. marvel wala mn asama eka. e dawasa wala yanna ekek hitiyet na, kellekut na.
thaniyen ghn baluwe. thaniyen hall eke balamu ekama film eka . lol
class cut කරලා බැලුවේ Avengers 2012 එක.mn ehema baluwa doctor strange eka. marvel wala mn asama eka. e dawasa wala yanna ekek hitiyet na, kellekut na.
thaniyen ghn baluwe. thaniyen hall eke balamu ekama film eka . lol
මට ෆිලුමනං ලොකු අවුලක් නෑ...කළුවරේ ජරමරේ
එක්ස්මෙන් එකේ ටයිම් ලයින් අවකලනය කරලනෙ තියෙන්නෙ...මාවල් වල විතරයි මම පිලිවෙලට ආපු සේරම මුල ඉඳන් බලල තියෙන්නෙ. ඒක නිසා එව්ව බලල විතරයි මට කතාව තේරුම් ගන්න පුලුවන්. ඩීසී වල අතරින් පතර බලල තියෙන්නෙ. බැට් මෑන් එහෙම කැරිම කම්මැලියි බලන්න. සුපර්මෑන් බලලත් නෑ. එක්ස්මෙන් නම් බලල තියේ. සූවසයිඩ් ස්කොඩ් එකත් හොඳයි. ෆැන්ටෑස්ටික් ෆෝ එකත් හොඳයි.


mn nan hall ekata apu okkoma baluwe hall eke. Marvel, DC aya oya fast and furious ewa, john wick, etc.DC නම් එකක්වත් හෝල් එකේ බලල නැ
me toomn nm DC thamai![]()
මට සෙට් උනේ නැත්තේ සුපර් මෑන්, පොර over powered.මට ෆිලුමනං ලොකු අවුලක් නෑ...
හැබැයි නිකං ජනේලෙකින් බලනව වගේ ෆ්‍රේම් එකකින් බලන එක තමයි එපාවුණේ...
අනික පැය 4ක් හින්ද දවස් 3ක් විතර කොටස් වශයෙන් බැලුවෙ...![]()