1. Purifier

    120,000 LKR salary eka hodai da?

    ඔය ලන්කාවෙ ගුරුවරු 3න්දෙනෙක්ගෙ වැටුප නර්ස්ල 3න්දෙනෙක්ගෙ වැටුප. රජයේ බැන්කුවක මැනේජර් කෙනෙකුට ඔය ගාන නෑ.:yes: MOH එකක ඩොක්ටර් කෙනෙක්ගෙ වැටුප. :yes:
  2. Purifier

    Happy Birthday සමන්ත_හිමි

    ගින්දරත් එක්ක සෙල්ලම් කිරීම :yes::yes::yes::yes:
  3. Purifier

    120,000 LKR salary eka hodai da?

    ඊරිසියාව නේන්නම් බන් මේ ත්‍රෙඩ් එක පුරාම හැලිල තියෙන්නෙ. :)
  4. Purifier

    120,000 LKR salary eka hodai da?

    ඔය හොදටෝම ඇති සනීපෙට ජීවත් වෙන්න. උබට දියුනු වෙන්නත් ඔය හොදටම ඇති. බිස්නස් කරන එවුන් ලක්ශ ගනන් හෙව්වට මාස් පඩි ගන්න අයගෙන් ඕක ලොකු සැලරි එකෙක්.:yes:
  5. Purifier

    යොදුනක් දිග

    මටත් හිතුනෙ ඒකමයි
  6. Purifier

    Profitable FOREX Signal service

    මුන්ගෙ සිග්නල් පට්ටනෙ බන්. ලොකු සීන් නැතුව මේ සිග්නල් වලටම ට්‍රේඩ් දාන්න තියෙන්නෙ. මචන් මුන්ගෙ premium service එකට කීයක් ගන්නවද?
  7. Purifier

    යොදුනක් දිග

    කොහොමද එහෙම කියන්නෙ, ඕක අවුරුදු දහස් ගානක් පැරණි මිනුමක් නේද? :confused:
  8. Purifier

    dawasakata 10$ k hoyanna

    හපොයි ඔව්ම නේන්නම්:sorry:. වෙන කවුරුත් දැක්කද මන්ද.:rolleyes: වස ලැජ්ජාවයි:baffled:.
  9. Purifier

    dawasakata 10$ k hoyanna

    අප්පද බොල:shocked: දවස් කීයකටද? එල එල
  10. Purifier

    dawasakata 10$ k hoyanna

    කීයක් දැම්මද බන්, කීයක් ප්‍රොෆිට් ද?
  11. Purifier

    dawasakata 10$ k hoyanna

    මචන් ඔය ගේම් එකේ මයිනස් වලින් පටන් ගන්නෙ නෑ නේද? ඉතින් 1x වෙනකොට ක්ලෝස් කර කර ගියාම ලොස්ස් නොවී දවසකට බර ගානක් හොයා ගන්න පුලුවන්නෙ? එහෙම නෙමෙයිද?
  12. Purifier

    dawasakata 10$ k hoyanna

    ඔය මචන් උබ වින් කරපුවද?
  13. Purifier

    FOREX Holy Grail ?

    එල එල බුවා ආව.:D මචෝ ඔය images ගැන උබේ අදහස කියපන්කො.
  14. Purifier

    FOREX Holy Grail ?

    තෑන්ක්ස් මචන්. උබ රියල් ට්‍රේඩ් කරනවද? ඔය Screen shot ගැන මොකද හිතන්නෙ?
  15. Purifier

    FOREX Holy Grail ?

    Thanks bro. Waiting for forex pros.......

    No contents