මම ප්‍රොජෙක්ට් වෙලානම් නෑ කවදාවත්. ඒත් පොත් කියවල තියෙනව. උබ ඔය කලා වගේම එක්කෙනෙක් පරීක්ශන කරල තියෙනව, මනෝ කාය එලියට ආවම. උදා:- මනෝ කායෙන් ගිහින් ඉටි පන්දම නිමනව. ඒත් පස්සෙ බලද්දි ඒක නිමිල නෑ. ඒ පොතෙ තිබුනෙ, මනෝ කායෙන් කරන දේවල් බල පාන්නෙ වෙනම ෆ්‍රීක්වන්සි එකකට කියල. ආස හිතෙනව බන් කරල බලන්න.