නෑ කට්ටක් නෑ. කට්ටකට තියෙන්නෙ ප්‍රවාහන පහසුකම්. දුශ්කර කියන ඩොටේ පැතිවල පාසැල් වලට යන්න වෙලාවට බස් නෑ. ඒ ප්‍රශ්නෙත් තියෙන්නෙ ගැහැනු අයට. බයික් එකක් එහෙම තියෙනවනම් දුශ්කර කතා මොනාවත් නෑ. ඒවගෙ ළමයිට උගන්නල ගුරුවරු පුදුම සතුටක් ලබන්නෙ. (මගෙ අම්ම ගුරුවරියක්. ඒක හින්ද මම දන්නව.)