හොනට් එක සර්විස් කරන්න ගියාම හැම සැරේම පොර බනිනව, මේව තියෙන්නෙ කොට කොට යන්න නෙමෙයි, ඉඩ ලැබුනම වේගෙන පල, නැත්ත්නම් බයික් එක සවුත්තු වෙනව කියල.70 කියන්නෙ නම් 250 බයික් එකක්කටත් සරල සාමාන්‍ය වේගය. මැරෙන්නෙ ඉතින් කරුමෙට. ලොකු බයික් තියෙන්නෙ වේගෙන් පදින්න තමා බන්. ඒ ෆන් එක ගන්න තමා ලොකු බයික්...