ප්‍රශ්න අමතක වෙන්නේ නෑ.. හැබැයි හැම වෙලාවෙම ප්‍රශ්නේ ගැන හිත හිත ඉන්න එක නැති වෙන්න තමයි බොන්නේ.. බිව්වයින් පස්සේ එක එකාගේ ආතල් තියෙනවනේ.. සමහරු සින්දු කියනවා, සමහරු සින්දු අහනවා, සමහරු වලි දාගන්නවා, සමහරු නටනවා, සමහරු ලොකු සංවාද වලට සෙට් වෙනවා.. එතින් ඒ දේවල් එහෙම කරද්දි අර ප්‍රශ්නේ තාවකාලිකව...