1. yaan

    UNP දිනනවා

    hmmm :rolleyes::rolleyes::rolleyes:
  2. yaan

    UNP දිනනවා

    :P
  3. yaan

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    yako ohoma charter karanna epa bola :rofl:
  4. yaan

    Spa experiences

    :oo::rolleyes:
  5. yaan

    Suzuki Wagon R 2017 (MH55S) specifications

    Thanks for sharing!
  6. yaan

    MY3 කඩුව අතට ගනීවිද

    TRUE STORY!! :yes::yes:
  7. yaan

    MY3 කඩුව අතට ගනීවිද

    ඔහොම ආතල් දෙන්න එපා.. :P:rofl::rofl:P
  8. yaan

    පොහොට්ටුව with සෙනග

    මිනිස්සුන්ට වෛර කර කර ඉන්න එපා බන්.. මොන පක්ෂයෙන් හිටියත් තමාගේ තීරණේට හැමෝම එකඟ වෙන්නේ නෑ.. බොරුවට ලේ පුච්ච ගන්නේ නැතුව දෙන එකකට ඡන්දේ දීල පැත්තකට වෙලා ඉඳහන්..
  9. yaan

    රෙප් පවර් එක 16++ වෙලා :)

    Ape Story ekath okama thama fren!! Elakiri!! :) +12
  10. yaan

    Ausi Job Visa - HELP

    Ehemada? machan mata oya wisthara gana dana ganna puluwan thanak thiyenawada ? Visa case eka mata tikak therenne na.. site 3-4kama thiyena ewa kiyewwa. Hena petalili sahagathai.. :sorry: :confused:
  11. yaan

    Ausi Job Visa - HELP

    Degree nathuwa, horen nathuwa yanna widihak aththema nadda??
  12. yaan

    Ausi Job Visa - HELP

    ekath ehemada ? :(
  13. yaan

    Ausi Job Visa - HELP

    Temporary job ekak karanna barida? ikmanata yawanna balanne.. degree karanna time nathi wei
  14. yaan

    Ausi Job Visa - HELP

    මචන්ලා මට කියනවද ඕස්ට්‍රේලියාවට ජොබ් වීසා ගන්න විදිහ? නැත්නම් ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් කරන්න සෙට් කරල දෙන ප්‍රසිද්ධ ආයතන මොනවද කියල.. :confused: Teaching(Primary) jobs හොයන්නේ. Experience තියෙනවා අවුරුදු 5ක්, Teaching Diploma සහ උසස් පෙළ (Bio) තමයි ඉහලම සුදුසුකම්..:yes: දන්න කෙනෙක් ඉන්නවනම්...
  15. yaan

    question to EK divorced fathers

    සහතික ඇත්ත... උඹ වයිෆ් ට ගොඩක් Attention දීපන්.. මින් පස්සෙවත්.. මට තේරෙන විදිහට උඹ වයිෆ් එක්ක ගත කරන කාලය හොඳටම මදියි

    No contents