මචන්ලා...
මට කියන්න පුලුවන්ද රට යද්දි Flight එකේ laptop 2k ගෙනියන්න
දෙනවද කියල..
කැඩිච්ච ලැප් එක හදන්න මැලේසියා යවනවා..
(Battery Replacement) එකකට..
අරන් යද්දියි එද්දියි අවුලක් වෙයිද?
ළගදි ඉදන් Li Ion battery flight එකේ ගෙන්නන
එක තහනම් කරලා.. පුපුරන ද්‍රව්‍ය කේස් වලට කස්ටම් එකෙන් ගන්නවලු...