මචන්ලා මට කියනවද ඕස්ට්‍රේලියාවට ජොබ් වීසා ගන්න විදිහ? නැත්නම් ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් කරන්න සෙට් කරල දෙන ප්‍රසිද්ධ ආයතන මොනවද කියල.. 
Teaching(Primary) jobs හොයන්නේ. Experience තියෙනවා අවුරුදු 5ක්, Teaching Diploma සහ උසස් පෙළ (Bio) තමයි ඉහලම සුදුසුකම්..
දන්න කෙනෙක් ඉන්නවනම් Reply හරි PM එකක් හරි දාන්න. අනිත් අය බම්ප් එකකින් සහයෝගය දෙන්න..
ලොකු උදව්වක්..