1. N

    Toyota 1kd & 2kd fuel filter warning light reset

    Hilux ,kdh, prado 150 පදවන අයට මේ fuel filter warning ඉන්ඩිකේටර් එක හුරුපුරුදුයි. මේ ඉන්ඩිකේටර් එක stage දෙකකට වැඩ කරනවා. 1. Blink- ඉන්ඩිකේටරේ ඔටෝමැටික් වෙනවා :D. එතකොට ෆිල්ටර් හවුසින් එකේ butterfly nut එක ඇරල ටික වෙලාවක් drain වෙන්න තිබ්බම වැඩේ බොහෝවිට හරි. 2. goes on - දිගටම පත්තුවෙලාම...
  2. N

    Windshield help

    වින්ඩ්ස්ක්‍රීන් දානකොට රීකන්ඩිෂන් එකක් දාන්න, බ්‍රෑන්ඩ් නිව් ඒවා ඔරිජිනල් ඔරිජිනල් කිව්වට ෂුවර් කරන්න බෑ. දැනට rain-x වගේ දෙයක් දාල හොඳට පිහිදලා බලන්න සමහරවිට හරියයි.
  3. N

    නවාරා වල අවුල මොකක්ද බන් ??

    මෙන්න මේක හරියටම හරි :yes:. .ඒ වගේම මේක නවාරා විතරක් නෙමෙයි UK දුවපු හයිලක්ස් එකටත් පොදුයි. චැසියමයි දිරන්නේ දිරපුවට උඩින් පේන්ට් කරල තියෙන්නෙ.
  4. N

    ප්ලාස්ටික් ශීට්(Plastic sheet)

    නුගේගොඩ Jeewa plastics එකේ බලන්න. 011 2 814660
  5. N

    විදුලි මීටරේ හෙල්ප්

    මේන් ස්විච් එකෙන් එහා වැඩ අයිති මණ්ඩලේට( ඒගොල්ලන්ටත් මේන් ස්විච් එකෙන් මෙහාට අත තියන්න අයිතියක් නෑ). ඒ හින්දා මුකුත් කරන්න යන්න එපා මණ්ඩලේටම කියල කරගන්න, ඒක කෝකටත් හොඳයි.
  6. N

    Extratorrent R.I.P

    ඔව් අපරාදෙ සයිට් එක :sorry: හැබැයි ඊයෙ රෑ වැඩ කලා පැයක් විතර ඒ වුනාට stable නෑ.
  7. N

    මම අද ඉඳලා ලොතරැයි ගන්නෑ මචං

    රුපියල් 30 කලාට වෙලඳ නියෝජිතයන්ට ලැබෙන්නෙ පරණ ගාණමලු. විකුණනන්න බැරිනං අයින්වෙන්න කියල රවීතුමා කියල තියෙන්නෙ :eek:. මට උපරිම ඇදිල තියෙන්නෙ රු 100යි.
  8. N

    සුබ නව වසරක් වෙිවා!

    :yes::yes: එසේම වේවා, එසේම වේවා!
  9. N

    car break help

    ඔටෝනම් තමයි ඉක්මනට ගෙවෙන්නෙ. පහසුම ක්‍රමේ Service එකේදි ටයර් ගැලෙව්වම බලාගන්න එක.
  10. N

    FB 15

    දෙකේම engine same (QG 15-de) 1.5cc 1.8 (QG 18)තියනවා නමුත් 1.5 තමයි කොමන් super saloon එකේ මෙන්න මේ ඔප්ෂන් තියනවා. - rear head rests(හැබැයි adjust බෑ) and arm rest -nickel plated inner door handles -Tacho (rpm) meter -climate control ac -retractable power mirrors - intermittent wiper controls -...
  11. N

    Toyota Townace Noah/ Liteace Noah

    KR කියන්නෙ පෙට්‍රල්. ඩීසල්නම් CR ඔරිජිනල් noah නම් SR. ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ noah conversion kit අමුණපු CR සහ KR ඒවා.
  12. N

    රවීගේ අවුරුදු සුභ පැතුම

    N 95 එකක් දැක්කෙ කාලෙකින්.
  13. N

    ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි කරන්න පුලුවන&

    Spacers දාල කරන්න පුළුවන්, But recommend නොකරමි.
  14. N

    විල්පත්තුව විනාශවී නැහැ - ජනපති

    වැරදිලා පරණ පත්තරයක් බලන්න ඇත්තෙ.
  15. N

    ජබොක් නොවන ජොබක්

    "හැකි තාක් දුරට "පිලිගත් පුද්ගලික ආයතනයක/සමාගමක" ජාත්‍යන්තර නාමයක් සහිත ආයතනයක් නම් වඩාත්ම සුදුසුයි ඔබගේ පලමු රැකියාව ඉතාම අඩු පඩියකට හෝ ආරම්භ කරන්න. වැටුප නොසලකා හරින්න. මොකද ඒ වගේ ආයතන හරහා අව්රුදු එකහමාරක් දෙකක් ඇතුලත ඇතිවෙන අවස්තා (ඇතුලත පිටත ) ආන්ඩුවේ ජොබ් කට්ටකින් සියවසකින් හෝ බලාපොරොත්තු...
  16. N

    ඇග කිලිපොලා යන...

    memories of murder (2003) insomnia (2002) prisoners (2013) triangle (2009) zodiac (2007) The jacket (2005) china town (1974) the hateful eight( 2015) mystic river (2003) marshland (la isla minima)( 2014) Changeling (2008) talvar (2015)(hindi) Drishyam ( 2015)(hindi) ugly (2013) (hindi) The...
  17. N

    රතිඤ්ඤ කරලක් අතේ පිපිරුවොත්

    මං අඳුරන අයිය කෙනෙක් ඉන්නවා වම් අතේ ඇඟිලි තුනක් නෑ ඔය වැඩේට ගිහින්.

    No contents