1. N

    Tyre Air Pressure Help

    30 තමයි සාමාන්‍ය ගාන. ඊට වඩා ගහන්න එපා.
  2. N

    අඟල් 40 TV එකක්

    එයා cheap එකක්නෙ අහල තියෙන්නෙ. මං ඔය කිව්වෙ අත්දැකීමෙන් ඒ Tv දෙක තාම වැඩ. සිංගර් කම්පැනිය ගැනනං මගෙත් ඒ තරම් පැහැදීමක් නෑ.
  3. N

    අඟල් 40 TV එකක්

    එයා cheap එකක්නෙ අහල තියෙන්නෙ. මං ඔය කිව්වෙ අත්දැකීමෙන් ඒ Tv දෙක තාම වැඩ. සිංගර් කම්පැනිය ගැනනං මගෙත් ඒ තරම් පැහැදීමක් නෑ.
  4. N

    අඟල් 40 TV එකක්

    සොෆ්ට්ලොජික් එකෙන් ගන්න:yes:. එයාලගෙ own brand (SOFTLOGIC) එකක් තියනවා. SINGER TVත් හොඳයි. පට්ට ගහන්න පුළුවන්. මං කලින් වැඩ කල තැනට ඔය වර්ග දෙකෙන්ම Tv දෙකක් ගෙනාවා. දැන් අවුරුදු 4කට වැඩියි. මුළු දවසම දාල තියෙන්නෙ. මෙලෝ ලෙඩක් නෑ. හොඳම එකක් ගන්නවනං panasonic ,lg, samsung හොඳයි.
  5. N

    AE110 Car Engine

    5A-FE නෙ? එන්ජින් බ්ලොක් එකේ බලන්න, උඩ රේඩියේටර් හෝස් එකට යටින්.(මතක විදියට)

    No contents