Stingray t නේද? ඔය මොඩල් එක ගැනනං වැඩිය දන්නෙ නෑ , හැබැයි hybrid වලට recommended කරන්නෙ 0- 20w . 0-20w recommend කරන්න මූලිකම හේතුව වාහනේ stop කරගෙන ඉන්නකොට idling stop එකෙන් එන්ජින් එක off වෙනව, ආයිත් පිකප් කරද්දි
start වෙනව එතකොට oil ඉක්මනටම අදාල තැන්වලට යවන්න නම් oil ගේජ් එක අඩුවෙන්න ඕනෙ...