මෝනා 2016 මූවි එකේ

handtohand

Member
May 30, 2016
130
9
0
අනේ මචන්ලා මම මෝනා මූවි එක ටොරන්ට් එකකින් බා ගත්තා. රිප් එකක්. පාස්වර්ඩ් එකකුත් තියෙනවා. ලින්ක් එකෙන් සර්වේ එකක් කරල පාස්වර්ඩ් එක ගන්න කිව්වට සර්වේ නැ. ලෝඩ් වෙන්නෙත් නැ මචං. මට උදව්වක් කරන්න පුලුවං කෙනෙක් නැදද? පොඩි එවුංටත් වඩා පට්ට ආසවෙං බං ඉන්නෙ බලන්න...ස්තූතියි මචංල

http://filesbee.com/gymfHv
http://filesbee.com/v0hQLS
 
  • Like
Reactions: WhiteWalker

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ටොරන්ට් බානවා නම් kickass එකට පස්සේ තියෙන හොදම සයිට් එක. මේකෙන් බාපන්

    https://1337x.to/

    1337xlogo.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හනේ හපොයි :sorry: :sorry:
    torrent බාන්න ගත්තු මුල්ම කාලෙ මතක් වුනා :sorry: :sorry:
    එක පාරක් 700MB film එකක් බෑව universal logo එක පේනව යටිං වැටෙනව මේ film එක බලන්න අහවල් player එක ඕනෙ කියල logo එකේ වීඩියෝ කෑල්ලෙන් එහාට film එක නෑ :sorry: :sorry:
    ඉතිං පැය ගානක් ඒක බලන්න player එක හෙව්ව :lol: :lol:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    :yes: soduru athithaya.. :rofl::rofl:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: soduru athithaya.. :rofl::rofl:

    තව ඒ කාලෙ torrentz වල හෙව්ව ගමං මුලින්ම එනව sponsored links කියල ඒවගෙ තියෙන්නෙත් හොයපු film එකේ නමමයි එව්වගෙ ගිහිං හෙන රවුං ගහනව film එක හොයාගන්න බැරුව :sorry: :sorry:
    තව torrent file එක බාගෙන ඒක player දදා හැම එකකිංම open කර කර බැලුව film එක play වෙනවද බලන්න එකක්වත් වැඩ කලේ නෑ :no: :no:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තව ඒ කාලෙ torrentz වල හෙව්ව ගමං මුලින්ම එනව sponsored links කියල ඒවගෙ තියෙන්නෙත් හොයපු film එකේ නමමයි එව්වගෙ ගිහිං හෙන රවුං ගහනව film එක හොයාගන්න බැරුව :sorry: :sorry:
    තව torrent file එක බාගෙන ඒක player දදා හැම එකකිංම open කර කර බැලුව film එක play වෙනවද බලන්න එකක්වත් වැඩ කලේ නෑ :no: :no:
    dannam ehema tikak adui wage.
    eth dannema nathi eka ahuwenawa password ehema dala thiyena ewa ehema. :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    dannam ehema tikak adui wage.
    eth dannema nathi eka ahuwenawa password ehema dala thiyena ewa ehema. :sorry:

    මං නං කොහොමත් එක පාරට නමක් ගමක් නැතුව අහසින් පාත් වෙන torrent බාන්නෑ yify axxo shaanig වගේ කාලයක් torrent දීපු උන්ගෙන් බාන්නෙ ඉතිං ඔහොම අවුල් මතු වෙන්නෑ :yes: :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මං නං කොහොමත් එක පාරට නමක් ගමක් නැතුව අහසින් පාත් වෙන torrent බාන්නෑ yify axxo shaanig වගේ කාලයක් torrent දීපු උන්ගෙන් බාන්නෙ ඉතිං ඔහොම අවුල් මතු වෙන්නෑ :yes: :yes:
    dan axxo nahaneda. :confused:
    shaanig eke quality eka patta. yifyth original aya nemeine dan inne. :(
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,481
    17,597
    113
    Moana (2016) Moana DVD and Blu-ray release date is estimated for March 2017 and available on Digital HD from Amazon Video and iTunes is not announced.

    මේ තරම් ලස්සන මුවී එකක්. Cam copy / HD rips බලන්න එපා බන් අපරාදේ. :sorry::sorry:.Bluray එක
    කම් ඉඳපන්.. ඉට පස්සේ 1080 x265 එකක් බලපන්..;)