1. subashani

    හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . !

    වෙනස්ම ආරක නිර්මාණයක්. අපූරුයි සහො.
  2. subashani

    සිංහල බෞද්ධ සංව්ධානය

    තම ආගම නියමාකාරව අදහන්නා තවත් අගමකට නින්දා නොකරයි
  3. subashani

    ~ Taking care of me ~

    Nice poem bro
  4. subashani

    මෙ අහන්න...

    හොද නිර්මාණයක් සුමුදු අයියේ.
  5. subashani

    යොවුන් ප්‍රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ට&#351

    සමාජයේ සමනලුන් සමනලියන් වැරදි විදිහට නිදහස උපයොගි කර ගැනීම වත්මනයේ බහුලව දකින්න පුළුවන් ඒ පිළිබදව ඔයා ලසනට නිර්මාණ කාර්යයේ යෙදිලා තියෙනවා.
  6. subashani

    ~ඉටි පන්දම නිවුනා~

    විරහව එකම කැටියකට ගෙන දිග හැර ඇත. නොයෙකුත් සමාජ ගැටලු ඉදිරියේ විරහව දරා ගත නොහැකි දෙයක්. ඔනෑම ගැටලුවකට මුහුණ දිය හැකියි. එහෙත් ප්‍රියයන්ගෙන් වෙන්ව හුදකලා වීම දරාගත නොහැකිය. අයියගෙ නිර්මාණයෙන් ඒ බව අපූරුවට කියා තුයෙනවා.
  7. subashani

    වදිමි බුදු බව ලැබෙන්නට..........

    වදිමි බුදු බව ලැබෙන්නට..........
  8. subashani

    Frozen in Time: High Speed Photography | අධිවේගී ඡායාරූප කලාව !!!

    හොද පින්තූර එකතුවක් මල්ලි.:)
  9. subashani

    සිංහල බෞද්ධ සංව්ධානය

    උදාර කාර්‍යක්. සත්තකින්ම ඇස් දෙකේ කදුළු පිරුණා. බෞද්ධයින් කොන් වෙන කාලයක, සිංහලුන් පසු බසින කාලයක (යුද්ධයේදි නොව සමාජයේදි ) මේ ආරම්භ කල කාර්ය ශ්‍රේෂ්ඨයි.:) බුදු සරණයි!!!
  10. subashani

    මෙහෙමත් කටු කෑමක්.....

    ඔහොම තමයි අනේ ආදරය කරද්දි. කටු කෑම අපූරුවට නිරූපණය කර තියෙනවා.
  11. subashani

    ~දෙව්ලොව මනරම්~

    කවදත් වගේ අගනා අදහසක් අයියේ.
  12. subashani

    Topic එකක් හිතාගන්න බෑ....

    අපූරු නිර්මාණයක්.
  13. subashani

    ජීවිතයට ඉඩ දෙන්න...

    අපූරු සිතිවිල්ලක්. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියා පතනවා
  14. subashani

    අසරණ නෞකාව - Helpless Ship

    ජීවිතයත් නැවක් වගේ කියනවානේ. ගැඹුරු අරුතක්. අගනා නිර්මාණයක්.
  15. subashani

    මං තනි නෑ.... | I am not alone

    ඒක නම් ඇත්ත. ගොඩක්ම බය හිතෙන්නෙ අපිව වට්ටන්න යන අය ගැනයි. හොද නිර්මාණයක්.
  16. subashani

    ~~ මගේ ඇස් ~~

    අපූරු නිර්මාණයක්.
  17. subashani

    බුද්ධිය සහ හැඟීම්

    අපූරු නිර්මාණයක්.
  18. subashani

    Leaving Heaven (sinhala)

    අපූරු නිර්මාණයක්.
  19. subashani

    ලොකු චොක්ලට්

    සමාජය ආදරයත් සල්ලි වලට මනින්න පුරුදු වෙලා. අපූරුයි.

    No contents