සරඹ සහ ලේන් කූඩු
============
අද ළමයි වගේ නෙමෙයි, ඒ කාලේ අපි හැදුනේ වැඩුණේ හරිම නිදහසේ. ඒ කාලේ අපේ පළවෙනි ටාගට් එකයි, අන්තිම ටාගට් එකයි දෙකම එකයි. ඒ කිව්වේ පළවෙනි ටාගට් එකත් කෑම. අන්තිම ටාගට් එකත් කෑම. හැම තිස්සෙම මොනවා හරි කන්නම තමයි අපි හෙව්වේ. ඇඳුම්, කැඩුම් ගැන අපි එච්චරම කල්පනා කළේ නැහැ...