BOC Password වෙනස් කරගන්නා ආකාරය

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    BOC Password වෙනස් කරගන්නා ආකාරය

    මහා ලොකු දෙයක් නෙවෙයි එත් ත්‍රෙඩ් 3ක් 4ක් තිබ්බ හින්දා දාන්නේ

    1. ෆෝන් එකට ආපු මැසේජ් එක copy paste කරන්නේ නැතුව බලාගෙන ගහන්න මෙන්න මේ සයිට් එකේ https://online.boc.lk

    ( copy paste වැඩ කරන්නේ නෑ මම හිතන්නේ )

    2. උන්ගේ කොන්දේසි ඇක්සෙප්ට් කරනවා කියල බටන් එක ක්ලික් කොරන්න :lol:

    3. ඉලගට එන්නේ password එක වෙනස්බැං කරන්න page එක එකේ පලවෙනි Field එකේ බැංකුවෙන්කුවෙන් එවපු password එක ගහලා ඊලග Field එකේ අපිට කැමති password එකක් ගහන්න ඕන (At Least ඉලක්කමක් ඕන, ස්පෙෂල් සිම්බල් එකක් ඕන password එකට... ස්පෙෂල් සිම්බල් එක password එකේ අන්තිමට දැම්මම මට නම් හරි ගියේ නෑ..මම දැම්මේ ස්පෙෂල් සිම්බල් එක password එක මැදට )

    4.ඊට පස්සේ ලබ්බේ ප්‍රශ්න 5ක් විතර අහනවා security questions විදිහට

    5. ඒ ටික දීලා confirm කරාම බඩු හරි ..

    ඇතුල වෙනස් මේ පාර .. තාම බලන ගමන් :)
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Aluth interface eka awul nadda banz..


    මට නම් ඕක ඉස්සර ඉදන්ම අවුල් බන් .. රෑ 10ට ඕෆ්ලයින් වෙන එකම ඔන්ලයින් සිස්ටම් එක :lol:
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43

    අළුත් මංගල්ලෙ මෙලෝ බෝලයක් කරගන්න බෑ බං. පරණ එකේ ටක් ගාල ඔනේදෙයක් කරගන්න පුලුවන් කම තිබ්බා. අළුත් එකේ මාර විඩියට නටන්න ඔනේ. option වැඩි ඇති. ලස්සන වැඩි ඇති. එත් user friendly කියන එක නම් ගෑවිලවත් නෑ.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,127
    113
    6°54′N 79°54′E

    අළුත් මංගල්ලෙ මෙලෝ බෝලයක් කරගන්න බෑ බං. පරණ එකේ ටක් ගාල ඔනේදෙයක් කරගන්න පුලුවන් කම තිබ්බා. අළුත් එකේ මාර විඩියට නටන්න ඔනේ. option වැඩි ඇති. ලස්සන වැඩි ඇති. එත් user friendly කියන එක නම් ගෑවිලවත් නෑ.

    un aluth koranawa kiyala parana maralayak set karala..:eek::eek:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    machan user name ekata kalin eke gahuwe email eka dan mama password reset karanna yanakota autehntication failed wenwane

    hari machan hada gatta
     
    Last edited: