50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සමහර High Quality Mp4 videos TV එකේ ප්ලේ වෙන්නේ නැහැ. Quality බහින්නේ නැතුව ඉක්මනින් වීඩියෝ කන්වර්ට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මොකක් ද තියෙන්නේ.
 
  • Like
Reactions: anurusun

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,102
    7,377
    113
    Kotahena
    Converter එකක් තියෙනව Ranil v30 කියල.
    එක හැබැයි හරියට කවදාවත් වැඩ කරේ නැහැ.

    Trial එකක් තමයී මෙච්චර කල් දිව්වේ. හරියට සල්ලි වලින් ගත්තෙ නැහැ කවුරුත්. පිනට ඉන්ස්ටෝල් කරේ.

    එකත් මේ ලඟදි ඉඳන් expired. Full එක ගනින් කියලා කෑ ගහනවා කවුරුත් ගන්න පාටක් නං නෑ mp4 වැඩද මන්ද. ඒක එක කාලෙට එක එක format වලට convert වෙන්න තමයිලු හදල තිබ්බේ. මේ පාර format එක. my3
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    winavi

    සමහර High Quality Mp4 videos TV එකේ ප්ලේ වෙන්නේ නැහැ. Quality බහින්නේ නැතුව ඉක්මනින් වීඩියෝ කන්වර්ට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මොකක් ද තියෙන්නේ.

    Try Winavi Perfect quality
     
    • Like
    Reactions: 50KG

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක ඇත්තටම දාපු ත්‍රෙඩ් එකක් වගේ පේන නිසා බම්ප් කරා.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අලුත් ටීවි එකක්ගනිං :yes:

    broke-guy-empty-wallet-closeup-portrait-stressed-upset-sad-unhappy-young-man-standing-looking-isolated-against-white-36508502.jpg
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    97
    28
    Best is adobe media encoder. quality: 10/10 size: reduced to minimum with VBR
    OR use Aiseesoft total video converter Quality: 8/10 (depends on your selection) Size: medium as it uses CBR.