හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්
හොටෙල් ෆීල්ඩ් එකේ රැකියාවකට යන්න අදහස තියේ මොන වගේ පැතිද හොද
1)කුකරි
2)රැම්බෝයි
2)බාර් බොයිස්
4)වෙයිටර්ස්
මේ වගේ පැත්තකින් යන්න හොදම මොකක්ද මොනවද තියන කෝසස් එහෙම හොදද හොටෙල් සයිඩ් එක
දැන් 22ක් ජොබක් ඔන මේ ෆිල්ඩ් එක ගැන අදහසක් දෙන්න දන්න අය
කඩ්ඩ ටිකක් ගැට ගහගන්න පුලුවන් කාලයක් ගියහම දැනට ටිකක් පුලුවන්
කෝස් කරන්න හොද තැනක්,ෆීස් එක කාල සීමාව සහ අනාගත පැවැත්ම කෝමද කියන්න දන්න අය

රුම් බෝයි ( ෆ්රෝන්ට් ඔෆිස් ) හැබැයි ඔය දෙකේ වැඩ නිතරම නෑ.. ඉතිඉන් ටිප්ස් එහෙම හැමදාම නෑ