හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්

    හොටෙල් ෆීල්ඩ් එකේ රැකියාවකට යන්න අදහස තියේ මොන වගේ පැතිද හොද

    1)කුකරි
    2)රැම්බෝයි
    2)බාර් බොයිස්
    4)වෙයිටර්ස්

    මේ වගේ පැත්තකින් යන්න හොදම මොකක්ද මොනවද තියන කෝසස් එහෙම හොදද හොටෙල් සයිඩ් එක :baffled:

    දැන් 22ක් ජොබක් ඔන මේ ෆිල්ඩ් එක ගැන අදහසක් දෙන්න දන්න අය :baffled:
    කඩ්ඩ ටිකක් ගැට ගහගන්න පුලුවන් කාලයක් ගියහම දැනට ටිකක් පුලුවන් :baffled:

    කෝස් කරන්න හොද තැනක්,ෆීස් එක කාල සීමාව සහ අනාගත පැවැත්ම කෝමද කියන්න දන්න අය :baffled:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හොඳට සල්ලි හොයන්න පුළුවන් life එකක් තියෙන ෆීල්ඩ් එකක් .

    1.Chef කෙනෙක් වෙන්න බලන්න මචං ..

    OR

    2.Barman

    Course තියන තැන් නම් වෙන කවුරුහරි කියයි .
    SRI LANKA INSTITUTE OF TOURISM AND HOTEL MANAGEMENT(SLITHM)

    සුභ පැතුම් අළුත් අවුරුද්දේ සාර්ථක වෙන්න.
     
    Last edited:

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    දැන් මචන් හොටෙල් ස්කූල් එක නැද්ද ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉස්සරහට යන්න අවශ්‍ය නම් ඕන තරම් පැති තියෙනවා.. මගේ අදහස කුකරි යන්න කියන එක කවදාවත් value එක අඩු වෙන්නේ නැති ෆීල්ඩ් එකක් තමයි මේක ( පේස්ට්‍රි / හොට් කිචන් ) ඔය දෙකටම එක්ස්පිරියන්ස් ආවම පඩි හොඳයි.. බාර් මන් හොඳයි ටිප්ස් හම්බෙනවා නේ ;) රුම් බෝයි ( ෆ්රෝන්ට් ඔෆිස් ) හැබැයි ඔය දෙකේ වැඩ නිතරම නෑ.. ඉතිඉන් ටිප්ස් එහෙම හැමදාම නෑ

    මන් රෙකමෙන්ඩ් කරන්නේ හොටෙල් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න අවශ්‍ය නම් එක්කෝ කිචන් සයිඩ් එකේ හරි F&B ( food & beverage ) මැනේජර් පැත්ත සිලෙක්ට් කරගන්න. දෙකම හොඳයි ;)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඉස්සෙලම පිලිගත් ආයතනයකින්
    ඩිප්ලෝමා එකක් කරන්න. ඔයාගේ වයසත්
    හොදයි. මම කියන්නේ චෙෆ් කෙනෙක්
    වෙන්න, බාමන් නම් ඉන්ගිලිස් ටිකක් හදාගන්න ඔන. චෙෆ් උනත් කිචන් හෙල්පර් ගෙන් පටන් ගන්න ඔන . ට්‍ර්යි කරල ඉගෙන ගන්න මචන් . කාල බීල හොද පඩියක් ගන්න පුලුවන් ෆීල්ඩ් එකක්.
    අනික ඔයා හොදට ඉගෙන ගත්තොත් නිකම්ම
    ඔසී යන්න පුලුවන්
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    F & B පැත්තෙන් ගියොත් ගොඩක් අවස්ථා තියනවා. වේටර් කෙනෙක් ගෙන් පටන් අරන් F&B manager දක්වා යන්න පුලුවන් ඒ වගේම restaurants bar walata ඩැඩ කරන්න පුලුවන් මන් හිතන්නේ F & B පැත්ත තමා හොදම
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඉස්සරහට යන්න අවශ්‍ය නම් ඕන තරම් පැති තියෙනවා.. මගේ අදහස කුකරි යන්න කියන එක කවදාවත් value එක අඩු වෙන්නේ නැති ෆීල්ඩ් එකක් තමයි මේක ( පේස්ට්‍රි / හොට් කිචන් ) ඔය දෙකටම එක්ස්පිරියන්ස් ආවම පඩි හොඳයි.. බාර් මන් හොඳයි ටිප්ස් හම්බෙනවා නේ ;) රුම් බෝයි ( ෆ්රෝන්ට් ඔෆිස් ) හැබැයි ඔය දෙකේ වැඩ නිතරම නෑ.. ඉතිඉන් ටිප්ස් එහෙම හැමදාම නෑ

    මන් රෙකමෙන්ඩ් කරන්නේ හොටෙල් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න අවශ්‍ය නම් එක්කෝ කිචන් සයිඩ් එකේ හරි F&B ( food & beverage ) මැනේජර් පැත්ත සිලෙක්ට් කරගන්න. දෙකම හොඳයි ;)

    කිචන් සයිඩ් එකට මමත් ආසයි හොද කෝස් එකක් කරන්න තැනක් කියහන් කෝ :confused: food & beverage
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    හොඳට සල්ලි හොයන්න පුළුවන් life එකක් තියෙන ෆීල්ඩ් එකක් .

    1.Chef කෙනෙක් වෙන්න බලන්න මචං ..

    OR

    2.Barman

    Course තියන තැන් නම් වෙන කවුරුහරි කියයි .
    SRI LANKA INSTITUTE OF TOURISM AND HOTEL MANAGEMENT(SLITHM)

    සුභ පැතුම් අළුත් අවුරුද්දේ සාර්ථක වෙන්න.

    ඒසේම වේවා උබටත් තැන්ක්ස් අදහස් දැක්කුවට
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඉස්සරහට යන්න අවශ්‍ය නම් ඕන තරම් පැති තියෙනවා.. මගේ අදහස කුකරි යන්න කියන එක කවදාවත් value එක අඩු වෙන්නේ නැති ෆීල්ඩ් එකක් තමයි මේක ( පේස්ට්‍රි / හොට් කිචන් ) ඔය දෙකටම එක්ස්පිරියන්ස් ආවම පඩි හොඳයි.. බාර් මන් හොඳයි ටිප්ස් හම්බෙනවා නේ ;) රුම් බෝයි ( ෆ්රෝන්ට් ඔෆිස් ) හැබැයි ඔය දෙකේ වැඩ නිතරම නෑ.. ඉතිඉන් ටිප්ස් එහෙම හැමදාම නෑ

    මන් රෙකමෙන්ඩ් කරන්නේ හොටෙල් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න අවශ්‍ය නම් එක්කෝ කිචන් සයිඩ් එකේ හරි F&B ( food & beverage ) මැනේජර් පැත්ත සිලෙක්ට් කරගන්න. දෙකම හොඳයි ;)

    කරන්න තැනක් නැද්ද මේවට කෝස්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කිචන් සයිඩ් එකට මමත් ආසයි හොද කෝස් එකක් කරන්න තැනක් කියහන් කෝ :confused: food & beverage

    කරන්න තැනක් නැද්ද මේවට කෝස්

    SRD8FnT.png

    පහල සයිට් එකට ගිහින් වැඩි විස්තර දැනගන්න :rolleyes:

    http://www.vtasl.gov.lk/
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,379
    113
    Behind u :p
    cookery walata aasa nam cookery karahan - chef
    beebaddek wenna food & bevarage karapan - stewart , barman ,
    room cleaning , public area cleaning - House Keeping
    front office - guest check in, check out , reservation, - cashiering, gre, gro

    ceylone hotel school eke course eka karahan
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මචන් ඉස්සෙලම පිලිගත් ආයතනයකින්
    ඩිප්ලෝමා එකක් කරන්න. ඔයාගේ වයසත්
    හොදයි. මම කියන්නේ චෙෆ් කෙනෙක්
    වෙන්න, බාමන් නම් ඉන්ගිලිස් ටිකක් හදාගන්න ඔන. චෙෆ් උනත් කිචන් හෙල්පර් ගෙන් පටන් ගන්න ඔන . ට්‍ර්යි කරල ඉගෙන ගන්න මචන් . කාල බීල හොද පඩියක් ගන්න පුලුවන් ෆීල්ඩ් එකක්.
    අනික ඔයා හොදට ඉගෙන ගත්තොත් නිකම්ම
    ඔසී යන්න පුලුවන්

    ඔසී yanna pyluwanda bn, lesiyenma, food & beverage පැත්තෙන් ගියොත්
     
    1Maxxakolla

    Member
    Sep 2, 2015
    35
    2
    0
    Oya Okkoma pethi hodai bn. Salli Hambakaranawa wagema thamai machn wiyadam kirillath. Godak hotel wala, FOOD, ACCOMMODATION, denawa. Ganna salary ekai service charge ekai tip ekai gattama loku ganak wei. eth wiyadamath api dannema nethuwa wenawa. Hotel wala aya dakinne Hotel walata ena minissunwane. eyala wiyadam karana widiyata wiyadam karanna pelabenawa.

    Uba kiyapu ona side ekak hodai. karana de hariyatama karanam udata yanna puluwan.