VB 6.0 ගන්න තැනක්

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    :baffled:

    එක්සෑම් එකකට NVQ level4 වලට වීබී 6.0 නේද දැනගන්න ඔන මේ ගැන මගේ දැනුම 0.0 යි මාසෙකින් වගේ නෝමලි කැල් එකක් හදාගන්න තැනට එන්න පුලුවන් වෙයි නෙට් එකෙන් ඉගන ගෙන වගේ

    ගියපාර කැල් එකක් හදන්න ඇවිත් තියෙන්නේ පැක්ටිකල් එකට තව පොඩි දෙයක් දෙයි සමහර විට බොක නොවී ගොඩ දාගන්න පුලුවන් වෙයි උනන්දු උනොත් මාසයක් සති 2ක් වගේ ටයිම් ලැබෙයි සමහර විට දැන් ප්‍රශ්නේ

    1) මේක බාගන්න තැනක් නෑ ටොරනේට් ඩිරෙක්ට් ඔෆිෂියල් වත් බෑ ට්‍රයි කරා ටොරෙන්ට් සීඩ් නෑ එකකවත් අවුරැදු 5 -6ය පරනයි :sorry:


    2) අලුත් එක අමාරැයිලු නේ :baffled:


    3) NVQ4 වල තියෙන්නේ VB 6 නේද පොඩ්ඩයි බලන්නේ ගියපාර උන්ට කැල් එකක් හදන්න වෙලා තියෙන්නේ

     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    වැඩ නෑ බන් ඇඩ් ලෝකයක් ගිහිම් අවසානේ ගත්තත් ඒකත් වැඩ නෑ පුලුවම් නම් ඔකේ ඩවුන් ලෝඩ් ලින්ක් එක දාපන් බලන්න ඒකත් සුවර් නෑ පාස්වර්ඩ් දාලා එක්කෝ ඔක රවට්ටන්න කරපු වැඩක්
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    6.0 පරන නිසා සපෝට් නෑ දැන් මන් හිතන්නේ අලුත් එකක් හරි කියන් වීබී වැඩ කරන්න පුලුවන් C++ඒවා ඔන නෑ වීබී විතරයි ඔන
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    vb 2008 daganin ban.mama level 4 exam kale oken.vb lesi ban..apitanam awe salary ekak calculate karanda..thawa oya badu gaththama discount dena hati ewa :) danne nthnam ahapan :D if-else hondata balaganin bn.maha loku ewa oke ahanna ;)