ලැජ්ජයි වගේ නම්... කියවන්න එපා.
සිරිසේන මුදලාලි කඩේ කැෂියර් එකට වෙලා නිදි කිරා වැටි වැටි ඉන්න කොට තරැණ ගෑණු ළමයෙක් හදිසියේ වගේ ඇවිල්ලා මෙහෙම අහැව්වා...
"මුදලාලි මට "ඊවා" පැකට් එකක් දෙනවද.....?"
අයියෝ නෝනා "ඊවා" ඉවරයිනේ....
එහෙමද ? (ටිකක් වෙලා කල්පනා කරපු ගෑණු ළමයා...)
එහෙනම් මට පාන් භාගයක් දෙන්නකෝ... කිව්වලු..
(පාන් භාගේ දුන්න මුදලාලි... ලොකු කල්පනාවක....)
පැයකට පසු....
ටිකක් මැදිවියේ නෝනා කෙනෙක් කඩේට ඇවිත්...
මුදලාලි.... මට "ඊවා" පැකට් එකක් දෙනවද ?
අයියෝ.... "ඊවා" නම් ඉවරයි නෝනා....ඕනෙනම් පාන් භාගයක් තියනවා දෙන්නම්... මුදලාලි කිව්වලු....

Last edited: